3D Software ekek

Nisala88

Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    iZ3D Driver




    මේක ගැන සමහරවිට ඔයාලා දන්නවත් ඇති, ඒත් කමක් නෑ නොදන්න කෙනෙක් හිටියොත් දැනගන්න,

    මේ Software එකෙන් පුළුවන් ඕනම Video Game එකක් 3D කරල ගහන්න (කොහොමත් Video Games 3D නෙ එන්නෙ,:P ඒත් මේ ඒ නෙමේ, මේ Anaglyph 3D, මම හිතන්නෙ මේ Technology එක ගැන ගොඩක් අය දන්නව)

    හැබැයි වැඩේ තියෙන්නෙ මේකට 3D glasses දෙකකුත් ඕන කරනව, කට්ටියට ebay accounts තියෙන හින්ද මම, මම ගත්ත 3D glasses දෙකේ link එක දෙන්නම්. වැඩි ගානක් යන්නෙ නෑ.:D

    Pair Red Blue 3D Dimensional 3 D Glasses DVD Movie Game

    දන්න කෙනෙක් ඉන්නවනම් මේ වගේ glasses දෙකක් ගෙදරදිම හදාගන්නත් පුළුවන්,

    මේ Software එක Windows XP, Windows Vista, Windows 7 වල වැඩ කරනව, තව මේක DirectX 8, DirectX 9 සහ DirectX10 වලට support කරනව
    හැබැයි පොඩි පරහකට තියෙන්නේ මේක වැඩකරන්නෙ AMD Radeon සහ nVidia GeForce GPU වල විතරයි.


    Far Cry 2 with and without iZ3d Driver




    Far Cry 2 3D Game Clip in Stereoscopic 3D 1080p TRU3D




    menna link eka download karaganna