3D TV ගැන දැනගන්න

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
d.jpg

3D TV ප්‍රසිද්ද වෙන්න ප්‍රදාන හේතුව තමා 3D Films නිර්මානය වීම. pixar ගේ up ෆිල්ම් එක සහ cameron ගේ avatar ෆිල්ම් එක තමා හොන්දම උදාහරන . 3D tvතාක්ශනය දියුනු කරන්න පටන් අරගෙන තියෙන්නෙ 2009 විතර ඉදල… 3d tv නිර්මානය කිරීමේදී යොදා ගන්නා තාක්ශනික ක්‍රම කීපයක් තියෙනව. එක එක සමාගම් එක් එක ක්‍රම තමා කරන්නේ.මේවගෙන් ප්‍රදාන ක්‍රම 3ක් ගැන කතා කරමු.

Lenticular viewing

මෙම තාක්ශනය පාවිච්චි කරන්නෙ philips සමාගම විසින්. මේකෙ තියෙන විශෙශත්වය තමා මේ එක glasses නතුවම බලන්න පුලුවන්. මේකෙ තියෙන lense එක නිසා එකේ තියෙන image එක ඔයලගෙ ඇස් දෙකටම වෙන වෙනම යවනව. එ හින්ද ඇස් දෙකට පෙන්නෙ වෙනස්ම image ද්්කක්. මෙ හින්ද ඇස් දෙකට පේන්නෙ වෙනස් depth දෙකකින්. සාමන්ය tv එකකින් පේන්නෙ මාන දෙකයි. උස සහ පලල. එත් මේකෙන depth් (ගැඹුර) පේන හින්හ 3d image එකක් විදිහට පේනව. (party)

ඒත් මෙ එකෙ තියෙන අවාසිය තමා මේක එකපාරකට බලන්න පුලුවන් දෙන්නෙකුට විතරඉ :( . ඒ කියන්නෙ එක ඉස්සරහම ඉන්න අයට විතරඉ පේන්නෙ…කොහොම වුනත් මේ එකටත් හොන්ඩ ඉල්ලුමක් ලැබුන..

LCD_TV_Philips_52_PFL_7203_H_Front.jpg

Passive glass systems

මේ tv එක කරන්නෙ hyundai සමාගම. එකෙ තියෙන්නෙ lcd moniter එකක්. එ වුනාට මේක හරිම simple technology එකක්. හබැයි මේකෙ layers දෙකක් තියෙනව. මෙ layers දෙක images දෙකක්. එ වගේම බලන්න glasses use කරන්න ඔනෙ. මේ glasses තම 3d image එකක් හදන්නෙ. ඒ එකෙ polarized lenses තියෙන හින්ද. ග්ලස්ස් එකෙ තියෙන lenses දෙකෙන් පේන්නෙ layers් දෙක වෙන වෙනම. එ හින්ද ඉස්සරල කිව්ව වගෙම ඇස් දෙකට පෙන්නෙ image දෙකක්. එතකොට තමා 3d image එකක් හැදෙන්නෙ. :)

3d tv එක 40″ සිට 50″ දක්වා මිලදී ගන්න තියෙනව..

bg_fp_led7000_01_XXX.jpg

Active glass systems

samsung සහ mishubuishi සමාගම් හදුන්වා දී තියෙන මේ tv් එකෙත් hyundaiට සමාන technology එකක් use කරන්නෙ. හබැඉ මේකෙ ප්‍රදාන කාර්ය කරන්නෙ tv එක නෙවෙ. glass් එක. එ කියන්නෙ මේ කන්නාඩිය ට්ව් එකෙ refresh rate එක හදුනාගෙන ඒකට අනුව userට 3d image එකක් හදල දෙනව. ඒ වගෙම ට්ව් එකෙ angle එකට අනුව lense එක focus් කරනව.

තවම මේක වැඩි දියුනු කරමින් තියෙන්නෙ.

ඒත් මේකෙ තියෙන අවාසිය තමා මෙ ග්ලස්ස් එක විතරක් $100ක් විතර වෙනව…. (wtf)
ඔන්න චයිනීස් නම් 5$ වෙන්නේ නෑ හොදේ :yes::yes:

aa.jpg

මම හිතනව ඔයලට ගන හොන්ඩ අවබොදයක් එන්න ඇති කියල…. ඔයල දන්න දෙවලුත් කියන්නකො..


උපුටා ගැනීමකි

LCD සහ LED Monitor අතර වෙනස
 
Last edited:

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
බලන්නම ඕනා වෙනස පේන්න, පිස්සු හැදෙනවා 3D ටීවී එකකින් ෆිල්ම් එකක් බලනකොට
හොඳ විස්තරයක්, රෙප්+



හික් හික්...මෙන්නෝ......ඇඩ් දානවෝ....
3D TV එකක් ගෙදර තියෙලු.. :)
 

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
කවුද යකෝ එහෙම කිව්වේ,:shocked:
මම BMICH එකේ exibition එකෙන් බැලුවේ:lol::lol::lol:


හික්,...කොමෙන්ට් එක දාලා තියෙන්නේ නිකන් ගෙදර තියන් බැලුවා වගේ... :confused:
ඔව්ව්යෙන් බලන්න නම් අපිට කවදා ලැබේද දන්නෙ නෑ :dull: :lol:
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    හික්,...කොමෙන්ට් එක දාලා තියෙන්නේ නිකන් ගෙදර තියන් බැලුවා වගේ... :confused:
    ඔව්ව්යෙන් බලන්න නම් අපිට කවදා ලැබේද දන්නෙ නෑ :dull: :lol:

    බොරු කියලා නෑනේ, මම කිව්වේ බැලුවා කියලානේ:lol::lol:
    කොහේද කියලා කියන්නේ නෑ:lol:
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මචන් මේ දවස් වල රන්ජන් රාමනායකලා ලංකාවේ ප්‍රථම සිංහල 3D චිත්‍රපටිය රූ ගත කරනවා. මේක ඇක්ෂන් ‍ෆිල්ම් එකක්.