3d tv දැන් market නැද්ද මොන brand එකද හොද උදව්වක් කරන්න

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    3D content තියෙනව නම් හොදයි ඉතින්.. නැතිනම් වැඩක් නැහැ
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    3d tv දැන් market නැද්ද මොන brand එකද හොද උදව්වක් කරන්න
    ස්මාර්ට් 4k එකක් ගනින්. ඔය 3d මගුල වැඩක් නැ බං. හෝල් එකේ බලන තරම් ගති නැ
     
    • Like
    Reactions: saman555