පිටරටක සිට ලංකාවෙ stock market එකේ ආයෝජනය

Mr.Grumax

Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    පිටරටක ඉඳන් ලංකාවෙ stock market එකේ ආයෝජනය කරන විදිය හරියටම තියන source එකක් නැද්ද ?
    Central Bank අලුත් regulations එක්ක දැන් පිටරටක ඉඳන් CDS Account එකක් open කරන්න දෙනවද ?
     
    • Like
    Reactions: SK29

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    පිටරටක ඉඳන් ලංකාවෙ stock market එකේ ආයෝජනය කරන විදිය හරියටම තියන source එකක් නැද්ද ?
    Central Bank අලුත් regulations එක්ක දැන් පිටරටක ඉඳන් CDS Account එකක් open කරන්න දෙනවද ?
    ලොකුවට දන්නෙ නෑ, ඒත් ලංකාවෙ citizen කෙනෙක්නම් කරන්න පුලුවන් නේද?

    ඒක නෙවී ප්‍රශ්නේ ස්ටොක්ස් වල දාන උන් දත කන්නෙ පිටරට ඒවල දාන්න, ඇයි උඹ ලංකාවෙ එකට බහින්න හදන්නෙ?
     
    • Like
    Reactions: Mr.Grumax

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    පිටරටක ඉදන් ලංකාවේ ස්ටොක් මාකට් එකේ ආයෝජනය කරන්නේ මොකටද ? ඉන්න රටේම ආයෝජනය කරපන්කෝ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    පිටරටක ඉඳන් ලංකාවෙ stock market එකේ ආයෝජනය කරන විදිය හරියටම තියන source එකක් නැද්ද ?
    Central Bank අලුත් regulations එක්ක දැන් පිටරටක ඉඳන් CDS Account එකක් open කරන්න දෙනවද ?
    Uba LK citizen neweda? ubata foreign currency ekakin invest karanna ona kiyalada uba ahanne?

    LKR walin karanawanam, CDS eka online open karala, Atrad app login illaganin broker gen.. ona rataka idan trade karanna puluwan...
     
    • Like
    Reactions: Mr.Grumax

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    ලොකුවට දන්නෙ නෑ, ඒත් ලංකාවෙ citizen කෙනෙක්නම් කරන්න පුලුවන් නේද?

    ඒක නෙවී ප්‍රශ්නේ ස්ටොක්ස් වල දාන උන් දත කන්නෙ පිටරට ඒවල දාන්න, ඇයි උඹ ලංකාවෙ එකට බහින්න හදන්නෙ?
    ඔව් මචං ලංකාවෙ citizen කෙනෙක් තාම.
    දැනටමත් ෆොරින් ඉන්වෙස්මන්ට් තියනවා.
    ලංකාවෙත් පොඩි ගානක් ඉන්වෙස්ට් කරන්න බැලුවෙ

    Thanks machan. LKR walin invest karann beluwe extra investment ekak widiyata.
    Hoda broker kenek recommend karanna puluwanda?
    CDS account eka open karaddi account statement, passbook scan image wage dewal upload karanna ona neda. Ma laga dan ewa mokut nehe.
    ------ Post added on Jan 24, 2026 at 8:07 AM
     
    Last edited:
    • Like
    Reactions: tharakaf

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    ඔව් මචං ලංකාවෙ citizen කෙනෙක් තාම.
    දැනටමත් ෆොරින් ඉන්වෙස්මන්ට් තියනවා.
    ලංකාවෙත් පොඩි ගානක් ඉන්වෙස්ට් කරන්න බැලුවෙ

    Thanks machan. LKR walin invest karann beluwe extra investment ekak widiyata.
    Hoda broker kenek recommend karanna puluwanda?
    CDS account eka open karaddi account statement, passbook scan image wage dewal upload karanna ona neda. Ma laga dan ewa mokut nehe.
    ------ Post added on Jan 24, 2026 at 8:07 AM
    Bank accounts hadanna puluwanne online HNB eke ehama
     
    • Like
    Reactions: Mr.Grumax

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,370
    8,734
    113
    ලොකුවට දන්නෙ නෑ, ඒත් ලංකාවෙ citizen කෙනෙක්නම් කරන්න පුලුවන් නේද?

    ඒක නෙවී ප්‍රශ්නේ ස්ටොක්ස් වල දාන උන් දත කන්නෙ පිටරට ඒවල දාන්න, ඇයි උඹ ලංකාවෙ එකට බහින්න හදන්නෙ?
    lankawa wage developing countries wala invest krnwa developed countries wala funds(boru nam annual reports wla top 20 share holder list eka aran blnna). mokada mehe markets wala gain eka wadee(risk ekath wadee)

    lankawa wage developing countries walats kiyanne frontier markets kiyala..

    AI Overview

    Frontier markets are small, developing economies with underdeveloped, less accessible equity markets that are more risky and illiquid than emerging markets. They represent early-stage investment opportunities with high growth potential, often characterized by limited market capitalization, low foreign ownership, and high political or economic volatility. Examples include Vietnam, Kenya, Nigeria, and Sri Lanka.
    Key Characteristics of Frontier Markets
    Lower Development: They are less economically advanced than emerging markets but more developed than "least developed countries".
    Market Characteristics: They often feature smaller, less liquid, and less transparent stock exchanges.
    High Risk/Reward: While offering high potential returns, they come with significant risks, including currency fluctuations, political instability, and weak regulatory frameworks.
    Diversification: They often have low correlation with developed markets, making them attractive for specialized investors seeking to diversify portfolios.
    Frontier vs. Emerging Markets
    Unlike emerging markets (e.g., China, Brazil), which are larger and more accessible to global investors, frontier markets are often overlooked or excluded from traditional, larger market indices. They are typically considered a "pre-emerging" asset class.
    Common Examples
    Asia: Vietnam, Pakistan, Sri Lanka, Bangladesh, Mongolia.
    Africa: Kenya, Nigeria, Morocco.
    Frontier markets represent a small portion of global equity market capitalization (approx. $1.1 trillion) but are home to roughly two billion people, indicating significant, albeit high-risk, long-term potential.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    පුලුවන් ඉස්සෙල්ලම esim එකක් ගනින් හච් ඩයලොග් මොබිටෙල් මොකක් හරි. එකල්ලා ඩයලොග් ජිනී වෙරිෆයි කරලා එකෙන් කරපන්.
     
    • Like
    Reactions: Mr.Grumax

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,642
    10,223
    113
    දැනගන්න පුලුවන්ද ඇයි ලන්කාවෙ මාකට් එකේ ඉන්වෙස්ට් කරන්නෙ කියල?
     
    • Like
    Reactions: Mr.Grumax

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    දැනගන්න පුලුවන්ද ඇයි ලන්කාවෙ මාකට් එකේ ඉන්වෙස්ට් කරන්නෙ කියල?
    Lankawe stock market eka bitcoin walatath wada fast naginawa.. giya awrudu tikata godak stock hena loku % walin naginne..

    US or wena already developed ratawala stock market wala ehema gain naha..

    Lankawe pons la US stock market danna asa wena rata wala un analyse karanne US market eka nisa unwa copy karala un kiyana ewa ahan trade karanna puluwan nisa 95% ma..
    5% innawa lankawe market eka sure na enisa salli loss wei kiyala baya set eka..

    Habai trading dannawa nam lankawa wage hondata moves thiyana market thama wasi..
     
    • Like
    Reactions: Mr.Grumax

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    දැනගන්න පුලුවන්ද ඇයි ලන්කාවෙ මාකට් එකේ ඉන්වෙස්ට් කරන්නෙ කියල?
    'Don't put all your eggs in one basket' kiyanawane machan.
    Man danata foreign country ekaka work karanne. Mehet stock market ake invest karala tiyenne.
    Lankaweth income source ekak tiyanwa, a income aken tikak stock market invest karanna beluwe
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    සිම්පල්, CAL වගෙ stock broker කෙනෙක්ව contact කරන්න. ඔක්කොම online කරන්න පුලුවන්, PR holder , citizen කෙනෙක් නන් Inward Investment Account (IIA) එකක් බැංකුවක open කරන්න ඕනැ.

    එච්චරයි. Atrad platform ඒකෙ trade කරන්න පුලුවන්

    CDS account එක brokerම හදල දෙනවා

    Self register
    https://portal.cal.lk/landing/signin
     
    Last edited:
    • Like
    Reactions: Mr.Grumax