PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,629
    8,418
    113
    In Your Heart
    podi kamarekata nam aduma 40" ekak ganna. living room ekata wage nam aduma 50" wath ona nethnam 3D wala kisima gathiyak na . samsung / sony / lg wage brands ganna .
     
    sudeshamal

    Active member
  • Sep 28, 2010
    759
    171
    43
    Machanla meka kohomada

    Samsung 40 Inch LED 3D TV 40H6400

    217341566F8EBBC70FE_large1.jpg

    LKR 125,044.00
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    බොරු වැඩක්...
    මගේ 3D TV එකේ 3D බැලුවේ නෑ අවුරුදු 2කින්
    TV එකත් එක්ක දෙන බ්ලූරේ එක ඇරෙන්න වෙන 3D ෆ්ල්ම් නැති නිසා

    අවුරුද්දට ගෙදරට නෑදෑයෙක් ආවම තියන 3D ෆිල්ම් 2න් එකක් දාලා පෙන්නනවා
    එච්චරයි
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Bought Innovex 42 inch 3D TV. Now working perfectly more than a year. I also bought WD player from internet. I downloaed every animation movie in SBS format and play on WD player and watch it through Innovex TV in 3D.
     
    sudeshamal

    Active member
  • Sep 28, 2010
    759
    171
    43
    Anthimedi meka ganna thirane kala....

    Hodaida kiyapallako!!!!!!!!!!!!!!!!

    Samsung 48 Inch 3D LED TV 48H6400

    samsung55h6400.jpg

    samsung_un48h6400.jpg
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන් උඹ ගෙදර ඉන්න එකෙක් නම් ගනින්. නැත්නම් ආසාවට ගත්තට බැලෙන්නෙ නැ, අනික TV එක 3D උනාට වැඩක් නෑ. ගේම තියෙන්නෙ කන්නාඩි වල. TV එක 3D උනාම quality වැඩියි. ඒත් normal computer monitor එකෙත් 3D ෆිල්ම් එකක් දාල 3D කන්නාඩි දාල බැලුවොත් ගතියට පේනව. මම එහෙම final destination film එක දාල check කරල බැලුව. ගති.
    මගෙ ලගත් තියනව 3D ට්ව් එකක් හැබැයි ගත්ත දවසෙ විතරයි 3D check කරන්න දාල බැලුවෙ.
    ඉතින් ලොකු ගානක් වියදම් කරන්න කලින් හිතල බලන්න. නැත්නම් 3D කන්නඩි 2ක් අරන් normal එකට දාල බලන්න. computer monitor එකට නම් ලෙසටම වැඩ කලා. computer එකේ KM Player
    කොහෙද තියනව 3D option එක on කරන්න.

    මචන් 3D FILM නම් ඔනතරම් තියනව net එකේ torrent වලින් download කරගන්න. quality ත් හොදයි. අව්ලක් නෑ මම check කරල බැලුව. හැබැයි ඒ ටිකවත් තවම ඉවරවෙන්න බලන්න හම්බ උනේ නෑ.

    ICE AGE. (Cartoon)
    RIO.
    (Cartoon)
    Final Destination.
    Cars.
    (Cartoon)
    Everest.

    xxx also :oo:

    Last edited:

    ksagayan

    Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet

    Fatta comment eka... Anna balapan sup eka...