3G Netbook

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Need huge help machanla,

    මට 3G inbuilt, Webcam තියෙන mini laptop එකක් ඔන කරලා තියෙනවා.
    Brand new නම් තවත් හොදයි!
    ලාබෙට එකක් හොයලා දියන්කෝ.
    ලොකු උදව්වක්!!!
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    12'' laptop එකක් වගේ වුනත් කමක් නෑ.
    උදව්වට කවුරුවත් නැද්දෝ??