3G Tablet PC for Sale

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මගේ යාලුවෙක් Tablet ගෙනල්ල විකුනනවා. කොලිටි එකනම් පට්ට . කැමති කෙනෙක් ඉන්නවනම් ගන්න පුළුවන්. මේකේ කෙලින්ම සිම් දන්නා පුළුවන්. පිටතින් ඩොන්ගල් අනන් මනං හයි කරන්න ඔන නැහැ.

Just Only 15500.00

Call 0772 161 433

9ce83f80-3230-11e3-ae14-12313b0619d6.jpg


Dual core Tablet with 3G Brand New

BRAND : MTK
Brand New Tablet
3G Inbuild Built in, Support phone calls and 3G Network
Dual core speed processor
Long Battery Life
Android 4.2
Phone calling & SMS (Can use it as a phone too)
Internet from sim / dongle/ Wi Fi
DUAL CAMERA (Front 1.3MP & back 2MP)
512 MB RAM
Hi resolution
4GB, Up to 32GB (external hard drive supported)
Built-in WIFI
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ටැබ්ලට් (චයිනීස්) අපිත් ගේන්න ඉන්නේ .... ගාන නම් ටිකක් වැඩි.... අවුරුද්දක් වොරන්ටි දෙනවා හැබැයි..... :yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ටැබ්ලට් (චයිනීස්) අපිත් ගේන්න ඉන්නේ .... ගාන නම් ටිකක් වැඩි.... අවුරුද්දක් වොරන්ටි දෙනවා හැබැයි..... :yes:

    අපෝ ගාන වැඩි නම් අවුරුදු දෙකක් වත් වොරන්ටි ඕ නෙ...:dull::dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,353
    17,274
    113
    Auckland
    ටැබ්ලට් (චයිනීස්) අපිත් ගේන්න ඉන්නේ .... ගාන නම් ටිකක් වැඩි.... අවුරුද්දක් වොරන්ටි දෙනවා හැබැයි..... :yes:

    ගාන වැඩි නම් බෑනෙ හලෝ. අඩුවටම දෙන්ට. :sorry::sorry::P
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    show room එකක් හරි බලන්න තැනක් තියනවද?
    GPS තියනවද?
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Yes GPS thiyanawa. No showroom. Just a private business .


    රඹා;15819214 said:
    show room එකක් හරි බලන්න තැනක් තියනවද?
    GPS තියනවද?