3I Atlas එනවා, නිළ නිවේදනය එනකං ඉන්න එපා. Be prepared

opanayake

Active member
  • Jun 24, 2011
    754
    204
    43
    at MilkyWay galaxy
    3I/Atlas ප්‍රථමයෙන්ම ධූම ඛේතුවක් බවට වැරදියට හදුනාගත්තත් විද්‍යාඥයන් දැන් එය පිටසක්වල අධි තාක්ෂණනික යානාවක් (Engineered Spacecraft) බවට එහි ගමන් පථය හා සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලයට හසු නොවී ඉතා බලගතු ආකාරයට සූර්ය අභිබවා ගමන් කිරීම, යානයෙන් නිකුත් වන අනෙක් සංඝටකයන් වන Carbon, Titanium යන සංඝටක සහ සූර්යාගේ අධික උෂ්ණත්වයට ඔරොත්තු දී ගමන් පථය හිතාමතා කිහිප පාරක්ම වෙනස් කරමින් යාම වගේම මහි Tail එක එසේ නොමැතිනම් නැට්ට ඉස්සරමට තිබීම සහ ඉදිරි පස කොටස ඉතාමත් දීප්තියක් ගෙනදීම විශේශයි. ධූම ඛේතුවක් නම් නැට්ට දීප්තිමත් වන අතර නැට්ට පසුපස පිහිටයි. සූර්යාට ලගින් යද්දී ඇතුලේ ඇති ජල අනු සීග්‍ර ලෙස වාෂ්ප වී නැට්ට ලෙස පෙනේ. එහෙත් මෙහි ජල අනු ඉතාම සුලු සහ අධික කාබන්, ටයිටේනියම් අන්තර් ගත බව පෙනීයයි. තවද ගමන් පථය අසාමාන්‍ය ලෙස වෙනස් ගරමින් අප සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහයන්, සූර්යා ලගින්ම ගමන් කරන අතර මෙම යානය සමග තවත් යාන 9ක් ගමන් කරන බවට පෙනී යයි. 3I/Atlas පැයට කිලෝමීටර 210,000 km/h වැනි අධික වේගයකින් ගමන් කරන අතර මෙය දැනට හදුනාගත් වේගවත්ම දෙයකි. හාවඩ් සරසවියේ තාරකා විද්‍යා භෞතිකවේදි Avi Loeb අද Fox10 ඇමරිකානු මාධ්‍ය අමතා කර ප්‍රකාශය පහලි බලාගන්න. 3I/Atlas ගේ ප්‍රථම ගමන් පථ ආරම්භක ස්ථානය ලෙස වර්ෂ 1977 දී "WoW" සිග්නල් එක ආපු Sagittarius Constellation (සිංහලෙන් නම් ධනු රාශිය වෙන්න ඕන 🙄) බවට විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා

    zq1MAzv.png

    3I Atlas එනවා, ලෝක ජනයා කලබල වෙන නිසා, ඒ නිසා Pandemic ලෝකෙ තුල හැදෙන නිසා දැංම කියන්නෙ නෑ. US Government Shutdown එක්ත් උනේ සෙනෙට් එකේ ඡන්ද මදි නිසා කියලා කරේ නාටකයක්. ඔක්කොම සල්ලි දැං ඇතුලෙන් යොදවන්නේ මේකට ලෑස්ති වෙන්න. ඊයේ Russia, NATO කරපු Nuclear Drill එක Russia - US Nato Disagreement එකක් කියලා ලෝකෙට පෙන්නුවට ඒක ඉට වඩා ලොකු සීන් එකක්. ඊයෙම North Korea ඒ කියන්නෙ China අතකොලුව ICBM කිහිපයක්ම අත්හදා බැලුවා - ඒක විශේෂ වෙන්නේ Solid Fuel අත්හදා බලපු නිසා. මේක Alien Invasion එකකට ලෑස්ති වෙනවා වෙන්න පුලුවන්. US Government Shutdown එක නිසා 3I Atlas ගැන Live Broadcast දැන එක අත් හිටෙව්වේ සල්ලි නෑ කියලා. ඒක අමූලික බොරු. ඒක නිසා නිළ නිවේදනය එනකං ඉන්න එපා Covid19 එකේදි උනාට වඩා හපං වෙනවා මේක. දැං ම ලෑස්ති වෙන්න. වවන්න ඉඩ තියන හැම තැනම, බෙහෙත් දැංම Store කරගන්න

    Fox10 එකේ University of Harvard එකේ මහාචාර්ය Avi Loeb තාරකා විද්‍යා භෞතිකවේදී කරපු සාකච්ඡාව. මොහු Galileo Project එකේ ඉහලම තනතුර දරන පුද්ගලයායි

    Russia - Nato Full Scale Nuclear Excersice එක ඉයේ. NATO එකේ 76 වසරක කරපු ලොකුම drill එක

    North Korea අත්හදා බැලූ Solid Fuel බහු මිසයිල ICBM එක

    3i Atlas එන්නේ තව යානා 9 පිරිවරාගෙන. එහෙම කියනවට කැමති නැත්නම් තවත් ග්‍රාහක 9ක් පිරිවරාගෙන කියමු

    තවද NASA ආයතනය Planetary Defense System එක ක්‍රියාත්මක කර ඇත. මෙය ලෝකේ සියලුම බලගතු රටවල් සහ අයත් ආයතන එකමුතුව වැඩ කරන සමූහයක්. මොවුන් දැනටමත් අභ්‍යන්තරයෙන් වැඩ කරමින් යනවා. තවද ඔවුන්ගේ නිගමන වලට අනුව දැවැන්ත මව් යානය(Mothership) පළමුව පෘථිවියට නොපැමිණ එය පෘථිවියට ආසන්නයේ කක්ෂගතව කුඩා යානා ප්‍රථමයෙන් එවීමට හැකි බව අනුමාන කරයි.

    https://www.ibtimes.co.uk/3i-atlas-real-threat-nasas-sudden-planetary-defense-activation-sparks-viral-debate-1749553

    pqtqLiC.png

    Late update

    සද මතුපිට 3000 අධික යම් යම් ආලෝකයන් වලින් දීප්තමත් වන බව තාරකා නිරීක්ෂකයන් දැක ඇති බවත්, විද්‍යාඥයන් ඒවා සදේ යම් යම් වායූන් නිදහස් වන නිසා ඇතිවෙන බවට අනුමාන මත පලකර ඇත.

    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ලපයා ඉන්නකන් බය නෑ .. මහජන ආරක්ෂාවට කිසි ප්‍රශ්නයක් නෑ කියලා ඊයෙත් ඇමති කිව්වා ..🤌
    ඒගොල්ලෝ කියන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ කියල. ජාතික ආරක්ෂාව කියන්නේ ජාතික ජනබලවේගයේ ආරක්ෂාව කියන එක කෙටි කරලා. මහජනතාවට ලොවෙත් අවුල්. ඒක අදාළ නෑනේ. අවුරුදු 100කට බලේ ගත්ත එක මේ කොහෙවත් යන alien හාල් කෑල්ලක් හින්ද නැති කරගන්න පුලුවන්ද. රජයේ මුදල් අවභාවිතා කලා කියල අල්ලලා alienල ඔක්කොම හිරේ දාල නවතින්නේ හොදට මතක තියාගන්න. මහජනයාගේ මුදල් කොටි ප්‍රකෝටි ගණන් හොරා කාල ....
     
    ravixd

    Well-known member
  • Mar 27, 2012
    461
    642
    93
    3I/Atlas ප්‍රථමයෙන්ම ධූම ඛේතුවක් බවට වැරදියට හදුනාගත්තත් විද්‍යාඥයන් දැන් එය පිටසක්වල අධි තාක්ෂණනික යානාවක් (Engineered Spacecraft) බවට එහි ගමන් පථය හා සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලයට හසු නොවී ඉතා බලගතු ආකාරයට සූර්ය අභිබවා ගමන් කිරීම, යානයෙන් නිකුත් වන අනෙක් සංඝටකයන් වන Carbon, Titanium යන සංඝටක සහ සූර්යාගේ අධික උෂ්ණත්වයට ඔරොත්තු දී ගමන් පථය හිතාමතා කිහිප පාරක්ම වෙනස් කරමින් යාම වගේම මහි Tail එක එසේ නොමැතිනම් නැට්ට ඉස්සරමට තිබීම සහ ඉදිරි පස කොටස ඉතාමත් දීප්තියක් ගෙනදීම විශේශයි. ධූම ඛේතුවක් නම් නැට්ට දීප්තිමත් වන අතර නැට්ට පසුපස පිහිටයි. සූර්යාට ලගින් යද්දී ඇතුලේ ඇති ජල අනු සීග්‍ර ලෙස වාෂ්ප වී නැට්ට ලෙස පෙනේ. එහෙත් මෙහි ජල අනු ඉතාම සුලු සහ අධික කාබන්, ටයිටේනියම් අන්තර් ගත බව පෙනීයයි. තවද ගමන් පථය අසාමාන්‍ය ලෙස වෙනස් ගරමින් අප සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහයන්, සූර්යා ලගින්ම ගමන් කරන අතර මෙම යානය සමග තවත් යාන 9ක් ගමන් කරන බවට පෙනී යයි. 3I/Atlas පැයට කිලෝමීටර 210,000 km/h වැනි අධික වේගයකින් ගමන් කරන අතර මෙය දැනට හදුනාගත් වේගවත්ම දෙයකි. හාවඩ් සරසවියේ තාරකා විද්‍යා භෞතිකවේදි Avi Loeb අද Fox10 ඇමරිකානු මාධ්‍ය අමතා කර ප්‍රකාශය පහලි බලාගන්න. 3I/Atlas ගේ ප්‍රථම ගමන් පථ ආරම්භක ස්ථානය ලෙස වර්ෂ 1977 දී "WoW" සිග්නල් එක ආපු Sagittarius Constellation (සිංහලෙන් නම් ධනු රාශිය වෙන්න ඕන 🙄) බවට විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා

    zq1MAzv.png

    3I Atlas එනවා, ලෝක ජනයා කලබල වෙන නිසා, ඒ නිසා Pandemic ලෝකෙ තුල හැදෙන නිසා දැංම කියන්නෙ නෑ. US Government Shutdown එක්ත් උනේ සෙනෙට් එකේ ඡන්ද මදි නිසා කියලා කරේ නාටකයක්. ඔක්කොම සල්ලි දැං ඇතුලෙන් යොදවන්නේ මේකට ලෑස්ති වෙන්න. ඊයේ Russia, NATO කරපු Nuclear Drill එක Russia - US Nato Disagreement එකක් කියලා ලෝකෙට පෙන්නුවට ඒක ඉට වඩා ලොකු සීන් එකක්. ඊයෙම North Korea ඒ කියන්නෙ China අතකොලුව ICBM කිහිපයක්ම අත්හදා බැලුවා - ඒක විශේෂ වෙන්නේ Solid Fuel අත්හදා බලපු නිසා. මේක Alien Invasion එකකට ලෑස්ති වෙනවා වෙන්න පුලුවන්. US Government Shutdown එක නිසා 3I Atlas ගැන Live Broadcast දැන එක අත් හිටෙව්වේ සල්ලි නෑ කියලා. ඒක අමූලික බොරු. ඒක නිසා නිළ නිවේදනය එනකං ඉන්න එපා Covid19 එකේදි උනාට වඩා හපං වෙනවා මේක. දැං ම ලෑස්ති වෙන්න. වවන්න ඉඩ තියන හැම තැනම, බෙහෙත් දැංම Store කරගන්න

    Fox10 එකේ University of Harvard එකේ මහාචාර්ය Avi Loeb තාරකා විද්‍යා භෞතිකවේදී කරපු සාකච්ඡාව. මොහු Galileo Project එකේ ඉහලම තනතුර දරන පුද්ගලයායි

    Russia - Nato Full Scale Nuclear Excersice එක ඉයේ. NATO එකේ 76 වසරක කරපු ලොකුම drill එක

    North Korea අත්හදා බැලූ Solid Fuel බහු මිසයිල ICBM එක

    3i Atlas එන්නේ තව යානා 9 පිරිවරාගෙන. එහෙම කියනවට කැමති නැත්නම් තවත් ග්‍රාහක 9ක් පිරිවරාගෙන කියමු

    තවද NASA ආයතනය Planetary Defense System එක ක්‍රියාත්මක කර ඇත. මෙය ලෝකේ සියලුම බලගතු රටවල් සහ අයත් ආයතන එකමුතුව වැඩ කරන සමූහයක්. මොවුන් දැනටමත් අභ්‍යන්තරයෙන් වැඩ කරමින් යනවා. තවද ඔවුන්ගේ නිගමන වලට අනුව දැවැන්ත මව් යානය(Mothership) පළමුව පෘථිවියට නොපැමිණ එය පෘථිවියට ආසන්නයේ කක්ෂගතව කුඩා යානා ප්‍රථමයෙන් එවීමට හැකි බව අනුමාන කරයි.

    https://www.ibtimes.co.uk/3i-atlas-real-threat-nasas-sudden-planetary-defense-activation-sparks-viral-debate-1749553

    pqtqLiC.png

    Late update

    සද මතුපිට 3000 අධික යම් යම් ආලෝකයන් වලින් දීප්තමත් වන බව තාරකා නිරීක්ෂකයන් දැක ඇති බවත්, විද්‍යාඥයන් ඒවා සදේ යම් යම් වායූන් නිදහස් වන නිසා ඇතිවෙන බවට අනුමාන මත පලකර ඇත.

    time line eka mokadda? ETA?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලපයා ඉන්නකන් බය නෑ .. මහජන ආරක්ෂාවට කිසි ප්‍රශ්නයක් නෑ කියලා ඊයෙත් ඇමති කිව්වා ..🤌
    159ක්ඉන්නේ ..බැරිම වුනොත් බිම් මට්ටමේ උන්ගේ කුණුහරප බලුකාය දෙයි කමෙන්ට් වලින්..
     
    • Haha
    • Like
    Reactions: HKavinda and KDH

    opanayake

    Active member
  • Jun 24, 2011
    754
    204
    43
    at MilkyWay galaxy
    time line eka mokadda? ETA?
    Pass wela giya eth ayeth enna puluwan. Nasa eken European space agency eke probs mars wala thiyana asa anith wateta thiyana ewagenn high res images loku putu okkoma dekala thiyanne. Ewa podi putuwala ayata saha anithi space agency ekka bedaganna oni samputhi walata anuwa. Eth accessibility eka nasa eke athule ayatawath nodi hira karala thiyanne. Dakinna oni ewa godak hodata dekala thiyanne. Mars Reconnaissance Orbiter eken hodama high resolution image ewala thiyanawa 3I/Atlas mars lagata awama. Ethanin thamai data share karana eka nawaththala thiyanne. Ekata hethu lesa US Government Shutdown eka nisa salli nathi nisa ewa balana aya niwadu yawalalau🤣🤣 thread eka sampurnayenma baluwoth therei mage comments ekka. ATLAS ta mulin blue tal ekak thibbe speed eka wadi karata passe thiyanne green tail ekak. Covid19 waladi ehema na marenne na pathirenne na eth api mssk daganna oni kiyala kiyala patangaththa widiya mathakaneh. Ewage meka wenna puluwan pandemic ekakata yanna. Kohomath ayeth enne nathnam minissunta bayawenna deyak na. Eth loku eka ewanne nathuwaun podi ships api lagata ewanna puluwan. Kohomath apita happenna ba
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,754
    4,937
    113
    උබල මොකද කරන්නෙ තව සතියකින්

    පෘතුවියට ලඟින්ම යන්නෙ දෙසැම්බර් 19
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    එන පකයෙකුට එන්න කියපන්කො රෙද්ද. එපා වෙනවනෙ. එනව එනව කිය කිය ලව් කර කර ඉන්නැතුව.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    උන්ට ගහන්න අපිට බෑ. ඒත් මේක තර්ජනයක්. අපි ඔක්කොගේම ජීවිත සදාකාලික වෙනසකට භාජනය වෙනවා. උන්ට ගැහුවා කියන්නේ ඉල්ලං කෑමක්. මේකේ Nasa එක මේ සීන් වහන්න ගහපු ගේම් දන්නව නම් ඔයා comet කියලා කියන්නෙ නෑ. විනාඩි 9 ක delay එකක් තිබ්බ streaming වල. ඒගොල්ලෝ high resolution images දැක්කා. ඉටපස්සේ silent වෙලා ඔක්කොම data cut කරා ඉටපස්සේ delay කරලා censored data තමයි එලියට දැම්මේ. ඇතුලේ defence personals n others තාම මොකක්ද කරන්නේ කියල බලන්නේ. තොරතුරු නොදන්න නිසා අවඥා සහගත ලෙස බලන්න එපා. එව ගොඩක් තියනවා. බලමු, එහෙම උනොත් පස්සෙ දාන්නම්. සුදු හම තියන සුද්දන්ගේ නාලිකාවක කිව්වට පස්සේ නම් අපේ අය පිලිගනී.. මං කියන්නෙත් ඒගොල්ලන්ගෙම තොරතුරු වලින් තමයි.
    dan umba kiyana vidiyata mun avilla gahala looke vinaasa wendama oone da
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,806
    113
    සේදවත්ත
    දැනට ඉර පස්සේ තියෙන්නේ . ස්පීඩ් එක ස්ලෝ වෙලා තියනවා , ග්‍රැවිටි එකෙන් කෝස් එක වෙනස් කරොත් ඔක්ටෝබර් 28
    එක්කෝ අපේ පැත්තට එන්නේ හෝ කුඩා යානා රිලිස් කිරීමක් වෙන්න පුලුවන් . කෙලින්ම ගියොත් අවුලක් නෑ.

    අලුත් ඩේටා අනුව ඉස්සර පස්සේ දෙකෙන්ම එලි එනවා එකයි මේක සස්පිශස් . ගවන්ට්මන්ට් ශට් ඩවුන් කරලා එදා පිංතූර ටික දුන්නෙත් නෑ නාසා එකෙන්. කොස්සක් තියනවා