3I Atlas එනවා, නිළ නිවේදනය එනකං ඉන්න එපා. Be prepared

opanayake

Active member
  • Jun 24, 2011
    754
    204
    43
    at MilkyWay galaxy
    3I/Atlas ප්‍රථමයෙන්ම ධූම ඛේතුවක් බවට වැරදියට හදුනාගත්තත් විද්‍යාඥයන් දැන් එය පිටසක්වල අධි තාක්ෂණනික යානාවක් (Engineered Spacecraft) බවට එහි ගමන් පථය හා සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලයට හසු නොවී ඉතා බලගතු ආකාරයට සූර්ය අභිබවා ගමන් කිරීම, යානයෙන් නිකුත් වන අනෙක් සංඝටකයන් වන Carbon, Titanium යන සංඝටක සහ සූර්යාගේ අධික උෂ්ණත්වයට ඔරොත්තු දී ගමන් පථය හිතාමතා කිහිප පාරක්ම වෙනස් කරමින් යාම වගේම මහි Tail එක එසේ නොමැතිනම් නැට්ට ඉස්සරමට තිබීම සහ ඉදිරි පස කොටස ඉතාමත් දීප්තියක් ගෙනදීම විශේශයි. ධූම ඛේතුවක් නම් නැට්ට දීප්තිමත් වන අතර නැට්ට පසුපස පිහිටයි. සූර්යාට ලගින් යද්දී ඇතුලේ ඇති ජල අනු සීග්‍ර ලෙස වාෂ්ප වී නැට්ට ලෙස පෙනේ. එහෙත් මෙහි ජල අනු ඉතාම සුලු සහ අධික කාබන්, ටයිටේනියම් අන්තර් ගත බව පෙනීයයි. තවද ගමන් පථය අසාමාන්‍ය ලෙස වෙනස් ගරමින් අප සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහයන්, සූර්යා ලගින්ම ගමන් කරන අතර මෙම යානය සමග තවත් යාන 9ක් ගමන් කරන බවට පෙනී යයි. 3I/Atlas පැයට කිලෝමීටර 210,000 km/h වැනි අධික වේගයකින් ගමන් කරන අතර මෙය දැනට හදුනාගත් වේගවත්ම දෙයකි. හාවඩ් සරසවියේ තාරකා විද්‍යා භෞතිකවේදි Avi Loeb අද Fox10 ඇමරිකානු මාධ්‍ය අමතා කර ප්‍රකාශය පහලි බලාගන්න. 3I/Atlas ගේ ප්‍රථම ගමන් පථ ආරම්භක ස්ථානය ලෙස වර්ෂ 1977 දී "WoW" සිග්නල් එක ආපු Sagittarius Constellation (සිංහලෙන් නම් ධනු රාශිය වෙන්න ඕන 🙄) බවට විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා

    zq1MAzv.png


    3I Atlas එනවා, ලෝක ජනයා කලබල වෙන නිසා, ඒ නිසා Pandemic ලෝකෙ තුල හැදෙන නිසා දැංම කියන්නෙ නෑ. US Government Shutdown එක්ත් උනේ සෙනෙට් එකේ ඡන්ද මදි නිසා කියලා කරේ නාටකයක්. ඔක්කොම සල්ලි දැං ඇතුලෙන් යොදවන්නේ මේකට ලෑස්ති වෙන්න. ඊයේ Russia, NATO කරපු Nuclear Drill එක Russia - US Nato Disagreement එකක් කියලා ලෝකෙට පෙන්නුවට ඒක ඉට වඩා ලොකු සීන් එකක්. ඊයෙම North Korea ඒ කියන්නෙ China අතකොලුව ICBM කිහිපයක්ම අත්හදා බැලුවා - ඒක විශේෂ වෙන්නේ Solid Fuel අත්හදා බලපු නිසා. මේක Alien Invasion එකකට ලෑස්ති වෙනවා වෙන්න පුලුවන්. US Government Shutdown එක නිසා 3I Atlas ගැන Live Broadcast දැන එක අත් හිටෙව්වේ සල්ලි නෑ කියලා. ඒක අමූලික බොරු. ඒක නිසා නිළ නිවේදනය එනකං ඉන්න එපා Covid19 එකේදි උනාට වඩා හපං වෙනවා මේක. දැං ම ලෑස්ති වෙන්න. වවන්න ඉඩ තියන හැම තැනම, බෙහෙත් දැංම Store කරගන්න

    Fox10 එකේ University of Harvard එකේ මහාචාර්ය Avi Loeb තාරකා විද්‍යා භෞතිකවේදී කරපු සාකච්ඡාව. මොහු Galileo Project එකේ ඉහලම තනතුර දරන පුද්ගලයායි


    Russia - Nato Full Scale Nuclear Excersice එක ඉයේ. NATO එකේ 76 වසරක කරපු ලොකුම drill එක


    North Korea අත්හදා බැලූ Solid Fuel බහු මිසයිල ICBM එක


    3i Atlas එන්නේ තව යානා 9 පිරිවරාගෙන. එහෙම කියනවට කැමති නැත්නම් තවත් ග්‍රාහක 9ක් පිරිවරාගෙන කියමු

    තවද NASA ආයතනය Planetary Defense System එක ක්‍රියාත්මක කර ඇත. මෙය ලෝකේ සියලුම බලගතු රටවල් සහ අයත් ආයතන එකමුතුව වැඩ කරන සමූහයක්. මොවුන් දැනටමත් අභ්‍යන්තරයෙන් වැඩ කරමින් යනවා. තවද ඔවුන්ගේ නිගමන වලට අනුව දැවැන්ත මව් යානය(Mothership) පළමුව පෘථිවියට නොපැමිණ එය පෘථිවියට ආසන්නයේ කක්ෂගතව කුඩා යානා ප්‍රථමයෙන් එවීමට හැකි බව අනුමාන කරයි.


    https://www.ibtimes.co.uk/3i-atlas-real-threat-nasas-sudden-planetary-defense-activation-sparks-viral-debate-1749553

    pqtqLiC.png


    Late update

    සද මතුපිට 3000 අධික යම් යම් ආලෝකයන් වලින් දීප්තමත් වන බව තාරකා නිරීක්ෂකයන් දැක ඇති බවත්, විද්‍යාඥයන් ඒවා සදේ යම් යම් වායූන් නිදහස් වන නිසා ඇතිවෙන බවට අනුමාන මත පලකර ඇත.

     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,806
    113
    සේදවත්ත
    මේ වගේ එකක්වත් එනවනම් හොදයි දැන් . ඔක්කම පොදු හතුරෙක් පස්සේ යන්න පිලිවෙතින් පෙලගස්සවන්න පුලුවන් .
    ගහන්න ආව උන්ට ට්‍රම්ප් දැම්ම ඩීල් එකක් දාලද දන් නෑ 😏
     

    nidarsha91

    Well-known member
  • කොහොමත් තව අවුරුදු 30ක් ඇතුලත ලොකු දෙයක් බලාපොරොත්තු වුණේ නැත්තං මාක් අර වගේ ගෙයක් හදන්න හිතන්නෙ නැහැනෙ. මොකද මෙටා අවුලක් ගිහිල්ල හැංගෙන්න කියලද 😬
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,436
    67,780
    113
    Ow un light years ganan atha idan enawa ape solar system eke earth ekak tiyenawa kiyala danne netuwa :lol: etchara tech tiyena unta mars eka gawin yaddi earth ekak dakke ne wage yanawa
     

    opanayake

    Active member
  • Jun 24, 2011
    754
    204
    43
    at MilkyWay galaxy
    Ow un light years ganan atha idan enawa ape solar system eke earth ekak tiyenawa kiyala danne netuwa :lol: etchara tech tiyena unta mars eka gawin yaddi earth ekak dakke ne wage yanawa


    Meheta thamai enne. Oyata thama therenne na

    Ow un light years ganan atha idan enawa ape solar system eke earth ekak tiyenawa kiyala danne netuwa :lol: etchara tech tiyena unta mars eka gawin yaddi earth ekak dakke ne wage yanawa


    Meheta thamai enne. Oyata thama therenne na
    ------ Post added on Oct 23, 2025 at 6:34 PM

    Ow un light years ganan atha idan enawa ape solar system eke earth ekak tiyenawa kiyala danne netuwa :lol: etchara tech tiyena unta mars eka gawin yaddi earth ekak dakke ne wage yanawa


    Meheta thamai enne. Oyata thama therenne na
    ------ Post added on Oct 23, 2025 at 6:35 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Aliens who can planetary travel looking at the defense systems

    IMG-4253.gif

    බන අහන එක, භාවනා කරන එක වැඩි කරපන්. එතකොට මොනා වුනත් බය වෙන්න දෙයක් නැ. මුන් ටික සතර අපායේ. අපිට තුසිතෙට ගිහින් එහෙන්මම pure abodes වලට ගිහින් පිරිනිවෙන්න පුලුවන්.