3rd afair එකත් ඉවරයි !

lamithr

Active member
  • Nov 9, 2012
    348
    193
    43
    මගේ 3rd Afair එක අද නැවැතුනා මචන්ලා . . . දැන් මන් තනිකඩ කොල්ලෙක් .. (දැනට හොදේ ):yes::yes:

    පියබා යනවා මා අකසයේ
    අවසානයි ප්‍රෙමදරේ
    ගිරවො කොවුලො මිදුනා මා ආදරෙන්:rofl::rofl:
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මගේ කියක් නැවතුනද යකොව්....:rofl:
    සැලෙන්න එපා :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    ඊලග කෑල්ල තවත් රසවත්
    41581_323658721006724_1385399102_q.jpg
     

    lamithr

    Active member
  • Nov 9, 2012
    348
    193
    43
    thanikada jeevithaya gana mokada hithenne ubata

    ෆට්ට නිදහස් බන් . . .
    උපදෙස් දෙන්න කව් රුවත් නෑ. .
    my Car my petrol . . . :rofl::rofl:


    හිත යට පොඩි දුකකුත් නැත්තෙම නෑ. . :yes: