3rd afair එකත් ඉවරයි !

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    තනියෙන් ඉන්නකන් පෙන්නෙ ලව් කරන ජොඩු
    ලව් කරන්න ගත්තම පෙන්නෙ ආතල් ගන්න තනිකඩ උන්
    එ කාලෙ එක එක තහන්චි තියෙන්න ඇතිනේ එවා දැන් නැ කියල සතුටු වෙයන් බන්
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    xiEDj.u.cs.png
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කෙල්ලගෙ සයිඩ් එකෙන් කොහොමද ප්‍රතිචාර.. ඒකිත් උබ වගේම ෆන් එකේ ඉන්නවද නැත්තම් අඩනවද? අඩනවනම් හෙට අනිද්දා අනිවා yfm තරන්ගාට කතා කරයි..