2nd Anniversary !!!!
ශ්රි ලන්කා රේගුව

ඔන්ලි ඉන් ශ්රි ලන්කා

best comment in youtube



මචන්ලා අදට මම එලකිරි එකේ රෙජිස්ටර් වෙලා අවුරුදු 2යි... මගේ රෙප් පවර් එකත් 3ක් වුනා.. මෙතනට එන්න උදව් කරපු සේරටම ස්තුතියි.. ( අවුරුදු 2යි කියල වෑඩක් නෑති ත්රෙඩ් දන්නෙ නෑහෑ) තව දුරටත් ඔබ සෑමගෙ සහයෝගය බලාපොරොත්තු වෙමි.. බම්ප් එකකින් හෝ සහය දක්වන අයට මගේ අලුත ලෑබුන රෙප් 3න් දමා ගසමි..
ශ්රි ලන්කා රේගුව

ඔන්ලි ඉන් ශ්රි ලන්කා

best comment in youtube



Last edited:




