3rd opinion එකක් අවශ්‍ය කර තිබේ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    3rd opinion එකක් අවශ්‍ය කර තිබේ

    මට යාලුවෙකුට උදව් කරන්න වෙලා තියනවා,නමුත් එ උදව්ව කරන්න වෙලා තියෙන්නෙ-යම් කිසි කෙනෙකුට හෙලිදරව්වක් කරලා,මේ ගැන තවත් පුද්ගලයෙක් ගෙන් අදහසක් ගන්න ඔනේ කරන්න කලින්,උපදෙසක් දෙන්න පුලුවන් කෙනෙක් රිප්ලයි කරන්න.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    සාමාන්‍යයෙන් නම් ලංකාවෙ ක්‍රමේට වෙන්නෙ අන්තිමට උදව් කරපු එකා වැරදි කාරය වෙන එක.

    සීන් එක කිව්වොත් පුද්ගලික අදහස කියන්නම්
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සාමාන්‍යයෙන් නම් ලංකාවෙ ක්‍රමේට වෙන්නෙ අන්තිමට උදව් කරපු එකා වැරදි කාරය වෙන එක.

    සීන් එක කිව්වොත් පුද්ගලික අදහස කියන්නම්

    ewwa machan,thx