3rd party insurance

121314

Member
Jan 7, 2015
310
31
0
බයික් එකකට 3rd party අඩුවෙන්ම insurance එක මොකක්ද යාලුවනේ . ගානත් කියන්න .සෙලින්කෝ දෙපාරක් දැම්මා පලවෙනි පාර 900/=
ගිය සැරේ දැම්මා 1100/=
මේ සැරේ තව වැඩි වෙලා ඇති .
 

121314

Member
Jan 7, 2015
310
31
0
ubala me bike ekata third party 900ta adanawa . apita full eka dekkama twinkle twinkle wela inne :(

ehema thama bn.rs 500/= adu unath thamantane bn.nikan insurance company posath karanna one nane.adayam balapathre ganna thibba nm athi.
 

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලස්ස 40කට වැලිව් කරපු කාර් එකකට ෆුල් ඉන්ශුවරන්ස් දාන්නෙ නැතුව කෙල වෙලා දුක් විඳින්න බැහැනෙ බන්. බෆර් එක ගෑවුනත් 8ක් 10ක් යනව පේන්ට් කරගන්න විතරක්. තර්ඩ් පාටි දාල ඊට එහා එකක් උනොත් කොහොමද. ඔය කිව්ව ගානට ෆුල් එකක් එනකොට නෝ ක්ලේම් තිබිලත් 65-70 + ගානක් එනව. බයික් ත්‍රීවීල් මල්ලිල මුන් සැපට යනව ලක්ස ගනන් වාහන උන්ට තියෙන්නෙ කියල හිතාගෙන රිංගන්න ගිහින් ගාවල දුක් දෙන්න එපා අපිට 😌