Questions 3rd Party Insurance - Issue

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    3rd party insurance එකක් තියන වාහනයක් accident උනාම agent කෙනෙක් location එකට එන්නේ නැ කිව්වා.

    හැම insurance company එකකම එහෙමද?

    Full Insurance එකක් දාන්න හොඳ company එකකුත් දාගෙන යන්. Experience කරලා තියන ඒවත් එක්ක.

    මේ THREAD එකෙත් විස්තර ටිකක් තියනවා.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    3rd party insurance එකක් තියන වාහනයක් accident උනාම agent කෙනෙක් location එකට එන්නේ නැ කිව්වා.

    හැම insurance company එකකම එහෙමද?

    Full Insurance එකක් දාන්න හොඳ company එකකුත් දාගෙන යන්. Experience කරලා තියන ඒවත් එක්ක.

    මේ THREAD එකෙත් විස්තර ටිකක් තියනවා.
    Mokatada itin agent kenek third party ekakata
     
    • Like
    Reactions: lgayyamp