3RD WAVE STARTED IN SRI LANKA. #CORONA #BREAKING NEWS

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,376
    6,250
    113
    වෙසක් නැති උනොත් හොදයි, රෙද්දේ අවුරුද්දක් සමරන්න ගිහින් කෙලවගත්තා
    අපේ උන් වෙසක් සමරනවා කියලා දන්සල් වදින එකනේ කරන්නේ
    දන්සල් දැම්මොත් අකුලෝලම යන්න ෂොට් එක හම්බ වෙනවා
    හම්බයෝ මේ වගේ පිස්සුවක් නැටුවනම් එහෙම සිංහලු මැරෙන්න හදනවා
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නීතියක් පිළිවෙලක් දන්නේ නැති අපතයෝ ඔක්කොම වඳ වෙලා ගියාම පිළිවෙල මිනිස්සු ටිකක් ඉතිරිවෙයි. මම කොරෝනා පැත්තේ 💗 💗
    UK වලට ඇරලත් පුක දෙන සොන්නයෙක් :lol: :rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,844
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    UK වලට ඇරලත් පුක දෙන සොන්නයෙක් :lol: :rofl:
    කොහෙට ඇරියත් වැඩක් නෑ බං පිළිවෙලක් නැති සොන්නයොන්ගෙන්. වසංගතයක් තියෙද්දී කාලකන්නි වගේ රොතු පිටින් රංචු ගහන ගවයෝ මේ ලෝකෙට බරක්. අකුලෝලා යන්න ඕන පරම්පරා පිටින්. ඒ ජීන්ස් සහමුලින් වඳ වෙලා යන්න ඕන . උන් වර්තමාන ලෝකෙට ගැලපෙන්නේ නෑ 😶
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,200
    5,009
    113
    Loading...

    ද්විත්ව කොරෝනාවට අමතරව ඉන්දියාවේ ත්‍රිත්ව කොරෝනාවක්​



    ද්විත්ව කොරෝනා විකෘති ප්‍රභේදයට අමතරව, ඉන්දියාවෙන් ත්‍රිත්ව කොරෝනා විකෘති ප්‍රභේදයක් ද පැතිර යමින් පවතින බවත්, ඉන්දියාවේ දෛනික ආසාදිතයන් දිනපතා ලක්ෂ දෙකට වඩා වැඩි වන්නේ මෙම ත්‍රිත්ව කොරෝනා විකෘතිය නිසා බවත් සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.

    ත්‍රිත්ව කොරෝනා විකෘතියට, කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේද තුනක් ඇතුළත් වෙයි. මේ වනවිට කොරෝනා ආසාදිතයන් ඉහවහා ගොස් ඇති මහාරාෂ්ට, දිල්ලි සහ බටහිර බෙංගාලයෙන් මෙම ත්‍රිත්ව කොරෝනා විකෘතිය හමුවී ඇතැයි පැවැසෙයි.

    ලොව රටවල් කීපයකින් විකෘතිකරණයට ලක් වුණු කොරෝනා වයිරස ප්‍රභේද හමුවී ඇති නමුත් ද්විත්ව සහ ත්‍රිත්ව කොරෝනා විකෘති හමුවී ඇත්තේ ඉන්දියාවෙන් පමණි.

    නවදිල්ලියේදීය (රොයිටර්)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,033
    86,223
    113
    ආශ්චර්යමත් රටක
    වැඩි දෙයක් නෑ ආයේ ටෙස්ට් කරන්න පටන් අරන් මැයි රැලි නවත්තන්න ඕං නිසා

    මෝඩ ජනතාව ගොනාට ඇන්දවීම අදියර 253567

    නීතියක් පිළිවෙලක් දන්නේ නැති අපතයෝ ඔක්කොම වඳ වෙලා ගියාම පිළිවෙල මිනිස්සු ටිකක් ඉතිරිවෙයි. මම කොරෝනා පැත්තේ 💗 💗

    Hell yeah, me too..
    ------ Post added on Apr 22, 2021 at 3:42 AM
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,246
    12,483
    113
    Piliyandala
    Aye lockdown ekakata yaida ?

    Schools tika wahalama patan gaththa nam hondai.... Apita WFH denne naha ban aye office enna kivva..

    Office eke eun mask ekak wath danne naha athuledi
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    එතුමා කරන සේවයට උඹලා හෑල්ලු කරන්න එපා.. එතුමා කරපු හැටි උඹලා කියන්නෙ නැහැනේ.. එතුමට වැරදුන විදිහ ගැන තමා කතා කරන්නේ...
    එතුමා තව මාස 42 යි ඉන්නේ
    එතුමට පාඩුවේ ඉන්න දියල්ලා..
     
    • Haha
    Reactions: SLhuman and RLT4U

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,154
    4,418
    113
    වැඩි දෙයක් නෑ ආයේ ටෙස්ට් කරන්න පටන් අරන් මැයි රැලි නවත්තන්න ඕං නිසා
    that's what relay happen..nothing to worry
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    Meanwhile in India.

    175665886_1877911699039833_6306435423225849009_n.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 Ringing tone නැවතත්, ප්‍රතිඵල නිකුත් වෙමින් පවතී.ගෙදර ඉදන් වෙසක් සමරන්න වෙයි වගේ...

    🔴 පානදුරේ මෝදරවිල Diamond cutters කර්මාන්තශාලාවේ 29 කට කොරොනා.
    ------ Post added on Apr 22, 2021 at 10:07 AM
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    🔴 Ringing tone නැවතත්, ප්‍රතිඵල නිකුත් වෙමින් පවතී.ගෙදර ඉදන් වෙසක් සමරන්න වෙයි වගේ...

    🔴 පානදුරේ මෝදරවිල Diamond cutters කර්මාන්තශාලාවේ 29 කට කොරොනා.
    ------ Post added on Apr 22, 2021 at 10:07 AM
    මුගේ සතුට..මු නම් රටටම කොරෝනා හැදෙනවා නම් කැමති? :lol: :rofl: