3RD WAVE STARTED IN SRI LANKA. #CORONA #BREAKING NEWS

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,812
    34,126
    113
    ඉස්කෝල ටික වැහුවනම් හොඳයි. ඉස්කොලේ ඇරිිලා යන ළමයිගේ මූණේ මාසක් එක නෑ.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 කොරොනා නිසා මැයි දින රැළි තහනමත් සමඟම රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවනු ලැබ තිබෙනවා.

    ඒ අනුව රටපුරා සියලුම දිස්ත්‍රිකවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද සිට (22) ක්‍රියාත්මක වන පරිදි කැඳවන බව අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වනවා.

    🔴 විශ්වවිද්‍යාල ආරම්භ කිරිම තවත් සති 2කින් කල් දමයි.
    ------ Post added on Apr 22, 2021 at 10:46 AM
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,103
    8,110
    113
    M-Town
    FB_IMG_1619079336528.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    කුලියාපිටිය නගරය, කබලෑව, දණ්ඩගමුව, කිතලව සහ වැවගම යන ප්‍රදේශ සදහා සංචරණ සීමා පනවයි.ස්
     
    • Like
    Reactions: London Moris

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    පැණි වරකෙට හෙන ගැහුවත් රස කර කර කාපිය
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 අද දින මේ වනවිට කොරොනා ආසාදිතයින් 520 ක් හදුනාගැනේ.

    🔴 කුලියාපිටිය පොලිස් වසම අද මධ්‍යම රාත්‍රියේ සිට හුදෙකලා කෙරේ
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    මේ යන විදිහට සිරිලක පිරි අවුරුදු සිරියෙන් සිරිලක පිරි වෙසක් අසිරිය බලන්න දොට්ට බහින්නවත් බැරි වෙයි වගේ....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,126
    113
    දැන් ඉතිං මැයි දිනය රැස්වීම් නොතිබ්බා කියලා ලෙඩ් අඩුවෙන්නේ නෑ. දැනටමත් බබා හම්බුවෙලා ඉවරයි. අපි මැයි දිනයවත් සමරමු

    IDH hospital Full
    8 ICU beds Full at IDH


    me pakayo pahugiya awuruddatama ICU bed 8i daala tiyenne
    යෙපිලා තමා ඔඳටම කොලේ
    ------ Post added on Apr 22, 2021 at 7:28 PM
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    වෙසක් නැති උනොත් හොදයි, රෙද්දේ අවුරුද්දක් සමරන්න ගිහින් කෙලවගත්තා
    අපේ උන් වෙසක් සමරනවා කියලා දන්සල් වදින එකනේ කරන්නේ
    දන්සල් දැම්මොත් අකුලෝලම යන්න ෂොට් එක හම්බ වෙනවා
    හම්බයෝ මේ වගේ පිස්සුවක් නැටුවනම් එහෙම සිංහලු මැරෙන්න හදනවා
    අවුරුදු දෙකකින් වෙසක් සැමරුවේ නැ බන්
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 අද දින මේ වනවිට කොරොනා ආසාදිතයින් 672 ක් හදුනාගැනේ.

    🔴 තෙවන කොරෝනා රැල්ල හේතුවෙන් වෙසක් උත්සව සංවිධානය නොකරන්නැයි රජය සහ සෞඛ්‍ය අංශ බෞද්ධ බැතිමතුන්ගෙන් ඉල්ලයි.
    ------ Post added on Apr 22, 2021 at 9:35 PM
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,148
    2,017
    113
    Colombo, Sri Lanka.
    පහු ගිය ටිකේම bmich වල අරහේ මෙහේ avenra එකේ එහෙම කොච්චර exhibitions තිබුනද..shopping festival, wedding shows, street food fiesta...
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,376
    6,250
    113
    පහු ගිය ටිකේම bmich වල අරහේ මෙහේ avenra එකේ එහෙම කොච්චර exhibitions තිබුනද..shopping festival, wedding shows, street food fiesta...

    ඒවා තිබුනට කමක් නැහැ මචන් නැත්නම් බිස්නස් කරන උන්ට කෙල වෙලාම යනවා
    මිනිස්සු පරිස්සම් වෙලා ඉන්න දැනගන්න ඕන
    කෝවිඩ් තියෙනකම් හැමදේම නවත්තලා තියලා හරියන්නේ නැහැනේ