4ජි ඩොන්ගල්

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    26846.jpg


    e3276


    Huawei_E3372-6.jpg

    e3372




    මචන් ලා මෙ ඩොන්ගල් 2න් හොද මොකද්ද ? :rolleyes:
    42MBPS එක නම් 2800 එකෙ සෙට් උනා :D

    මම බලුවෙ 4ජි එකකට යන්න :yes: මෙහෙ සිග්නල් අවුලක් තියනවා 4ජි වෑඩි පොවෙර් අකෙන් අදි කියලා 4g night time pawicchiyata ;)





    මෙ දෙකෙ market price එක කොමද? ගන්න පුලුවන් විස්වාස තෑනක්
    දන්නවාද ?:confused: ikaman eke wage ubala gathaha shop ehema
    e3372 නෑතින්ම් wena හොද 4ජි ඩොන්ගලයක් ගන අදහසක් දෙනවාද ? :cool:





    දෑන් පාවිච්චිය 3.2 එකක් එකෙ උපරිම අදිනවා 7.2 එකක් ගෑහුවාහම 6.7ක් දෙනවා



    ලොකු rep power එකක් නෑහෑ උදව් කරන හෑමොටම රෙප්+ දෙන්වා :yes::yes::yes:
     
    Last edited:

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    bump e3272 ebay eken gaththe bn, signal nam awulak ne. epa wenne tiyena software eka tamai
    USSD code weda nehe mage eke

    Mobile partner wenama download karala install karanna.

    Naththam wena USSD thiyana mobile partner software ekak thiyana dongle ekakin install kalath hari. :):):)
     
    • Like
    Reactions: rex99

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,592
    944
    113
    No Place
    DC HSPA+ එන්නේ Dialog Mobitel විතරයි මචං ඒවගේ Dialog නම් 20Mbps + එනවා Mobitel එන්නේ 18ක් තමා ඒ නිසා ඒ ගැනත් හිතන්න ඒත් හරි නම් DC - HSPA + වල 42Mbps දෙන්න ඕනි අපිට ඒවා නෑ :(
     
    • Like
    Reactions: rex99
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    DC HSPA+ එන්නේ Dialog Mobitel විතරයි මචං ඒවගේ Dialog නම් 20Mbps + එනවා Mobitel එන්නේ 18ක් තමා ඒ නිසා ඒ ගැනත් හිතන්න ඒත් හරි නම් DC - HSPA + වල 42Mbps දෙන්න ඕනි අපිට ඒවා නෑ :(

    Ow bn mage Dialog HSPA tibila ekanwa 8mbps eth mobitel HSPA+ tibila enne 5 witara. Ai danne na :confused:
     
    • Like
    Reactions: rex99

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Machan KBB 50 & Night Time packages 4G dongle walata active karanna puluwan da ?

    Ehema karanna beri scene ekak gena katawak giya :oo:

    ඔය දෙක දුන්නොත් 4G වලට වැඩි කාලයක් යන්නේ නැතුව ඩයලොග් උන් බංකොලොත් වෙනවා බං :baffled: අපේ එවුන් බාන බෑමට :dull:
     
    • Like
    Reactions: rex99