e3276
e3372
මචන් ලා මෙ ඩොන්ගල් 2න් හොද මොකද්ද ?

42MBPS එක නම් 2800 එකෙ සෙට් උනා

මම බලුවෙ 4ජි එකකට යන්න
මෙහෙ සිග්නල් අවුලක් තියනවා 4ජි වෑඩි පොවෙර් අකෙන් අදි කියලා 4g night time pawicchiyata
මෙ දෙකෙ market price එක කොමද? ගන්න පුලුවන් විස්වාස තෑනක්
දන්නවාද ?
ikaman eke wage ubala gathaha shop ehemae3372 නෑතින්ම් wena හොද 4ජි ඩොන්ගලයක් ගන අදහසක් දෙනවාද ?

දෑන් පාවිච්චිය 3.2 එකක් එකෙ උපරිම අදිනවා 7.2 එකක් ගෑහුවාහම 6.7ක් දෙනවා
ලොකු rep power එකක් නෑහෑ උදව් කරන හෑමොටම රෙප්+ දෙන්වා



Last edited:



අපේ එවුන් බාන බෑමට 