4න් සොෆ්ට්වෙයා ගෑන එල කොල්ලෙක් මට හෙල්ප් ක&#35

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
4න් සොෆ්ට්වෙයා ගෑන එල කොල්ලෙක් මට හෙල්ප් ක&#35

:dull::dull::dull:4න් සොෆ්ට්වෙයා ගෑන එල කොල්ලෙක් මට හෙල්ප් කරපන්.:nerd::nerd::nerd:

මචන් නොකියා x3 4න් 1ට තියෙන simbriyan 60 v5 අඉන් කරලා ඈන්රොයිඩ් os 1 දා ගන්න බෑරිද? පුලුවන් නම් එ කොහොමද?:rolleyes::rolleyes::rolleyes:

:rofl::rofl::rofl:මම වෙබ් 1එ දෑක්කා අලුත් ස්මාර්ට් 4න් වලට දාන්න පුලුඅවන් කියලා දාලා තියෙනවා,එකයි ඈහුවෙ.:P:P:P


:no::no::no:හැමොම බල බල යන්නේ නැතිව bump 1ක්‌ වත් දලා යන්න.එකත් ලොකු උදව්වක්‌ වෙයි:rolleyes::rolleyes::rolleyes:.​
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මමනම් හිතන්නේ මචන් Symbian change කරන්න බෑ කියල... android support කරන්නෙ නෑ X series වලට... මම දන්නා තරමින්..
     

    Contrast

    Member
    May 9, 2011
    30
    6
    0
    Bangkok
    install karanna nam ba
    eth me widihata UI ekak nam danna puluwan


    DSC00002.jpg


    DSC00005.jpg


    DSC00008.jpg


    DSC00010.jpg



    menna linka eka karala balapan

    http://www.binbert.com/blog/2011/02/install-android-2-1-ui-on-nokia-s60v5-mobile/
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    OS එක මාරු කරන්න බැරිය.. ඔනම නම් Firmware version /Language pack පමනක් වෙනස් කරන්න පුලුවන්. Best thing is change Theme
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    impossible man, Koheda thibbe oka? Link eka daapan.

    :dull::dull::dull:වෙබ් එක නම් මතක නෑ මචන්.විජය පරිගනක සගරාවෙ 27 වනි පිටුවෙ Q and Aබලපන්:baffled::baffled::baffled: