4 වෙනි ඊළාම් යුද්ධයේ දුටු නුදුටු රූප පෙල

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
සුපිරි මචන්! පට්ට photos ටික! ඇඬෙනවා දැක්කම!:(
(You must spread some Reputation around before giving it to Jolly_Roger again.)
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාවික විරුවෝ
    3531287979_62428e12cb.jpg

    3632147891_1a48cd13b3.jpg

    3383871944_bb3d9a42f7.jpg

    3361327052_a2441c1ddd.jpg

    3632148283_bbc73bc7d4.jpg

    4723747404_fffb2aec2d.jpg
    11.gif

    ශ්‍රී ලංකා නාවික හමුදාව
    1.jpg

    රට වැට බැදි රන් වැට

    :love::love::love:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මචන් මම නම් කැමති නෑ මූණු දානවට. පුලුවන් නම් බ්ලර් කරපන්. මොකද අපේ කොල්ලෝ එක්ස්පෝස් වෙන එක පොඩ්ඩක් ඩේන්ජරස්. මොකෙක් හරි මලක් තියෙන එකෙක්ට ගේමක් දෙන්නත් පුලුවන්.

    හරි නම් අපේ කොල්ලන්ට මීට වඩා සලකන්න ඕන ගවර්මන්ට් එකෙන්. අපිට සෙට් වෙලා මොකුත් කරන්න බැරිද බන්. ගොඩක් කොල්ලෝ ඉන්නවලු කකුල් නැතුව. සාමන්‍යයෙන් කකුලක් 90000 ක් විතර වෙනවා මන් හිතන්නේ. පුලුවන් නම් ඒ වගේ දෙයක් කරමු බන්. ඕන සපොර්ට් එකක් දෙන්න පුලුවන් කවුරු හරි මූලිකත්වය ගන්නවා නම්.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    ජාතියේ අභීත විරුවාණනි.. අපි ඔබට ආචාර්ර්‍‍ය්‍ය කරන්නෙමු...!!
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    ජාතියේ අභීත විරුවාණනි.. අපි ඔබට ආචාර්ර්‍‍ය්‍ය කරන්නෙමු...!!
     

    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0

    මචන් අපේ කොල්ලො මෙහෙම ජීවිත පූජා කලා කියල අද ඉන්න සමහර අයට මතක නෑ. මේවා දකිද්දිවත් මතක් වෙයි කියලයි මම දැම්මෙ. මොකද කියන්නෙ අයින් කරන්න ද
    :confused::confused:


    Dnt remove it friend let them remember,,,,,,,,:(:(:(:(
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇයි උඹ හිතන්නේ අපි මැරිල ඉපදුනා කියල ද?

    නෑ බන් අයියෙ. සමහරු ඉන්නවා ඒ වගේ :(:(


    හරි නම් අපේ කොල්ලන්ට මීට වඩා සලකන්න ඕන ගවර්මන්ට් එකෙන්. අපිට සෙට් වෙලා මොකුත් කරන්න බැරිද බන්. ගොඩක් කොල්ලෝ ඉන්නවලු කකුල් නැතුව. සාමන්‍යයෙන් කකුලක් 90000 ක් විතර වෙනවා මන් හිතන්නේ. පුලුවන් නම් ඒ වගේ දෙයක් කරමු බන්. ඕන සපොර්ට් එකක් දෙන්න පුලුවන් කවුරු හරි මූලිකත්වය ගන්නවා නම්.

    එහෙම දෙයක් කරන්න පුලුවන් නම් හොඳයි බන්. :nerd::nerd:

    mage gawa tiyanawa anuradhapura attack eke pic wagayak. metana dammoth case ekak weida?

    දාපන් මචන්. මගේ ලඟත් තිබ්බා. පුළුවන් උනොත් දාන්නම්
    :nerd::nerd:
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,065
    362
    83
    ස්තුතියි යාලුවා, යුද්දේ මොකද්ද කියලවත් මතක නෑති උන්ට
     

    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    විරුවාණනි ඔබේ මේ කැපකිරීම අපේ හෙට දවස වෙනුවෙනි.රටේ අනාගතය වෙනුවෙනි.සැබෑ වීරයන් ඔබයි.ජාතියේ පිනට පහලවූ දෙවිවරු ඔබයි..:):):):):)