4 වෙනි ඊළාම් යුද්ධයේ දුටු නුදුටු රූප පෙල

accessuser

Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    ජාතියේ අභීත විරුවාණනි.. අපි ඔබට ආචාර්ර්‍‍ය්‍ය කරන්නෙමු...!!
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපේ කොල්ලො ලේ හලල බේරගත්ත රට ....කැ* දෙමලු දැන් උන්ගෙ වගේ උතුරට අයිතිවාසිකම් කියද්දි තමා හිතෙන්නෙ ඔය කැරි * වත් මහ එකා ඒක්කම යැව්වානම් හොදයි කියලා

    :angry::angry::angry::angry::angry::angry:
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    salute.jpg
     

    cannabis

    Member
    Jan 23, 2014
    196
    30
    0
    ape kollo meruna ewa dannepa ban....un weerayo ape hithwala hemadama...eth ewa dannepa....leyata le kakiyanawa ban...patta dukai...
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    එදා දිවිපරදුවට තියල යුද්ධ කරපු අපේ රණවිරුවෝ අදත් ඉන්නවා
    ඒ අය BABY ලගේ CAR RACE වලට වැලිකොට්ට දාන්න යොදාගන්න එක සංපූර්නයෙන්ම වැරදියි
    development වැඩවලට උදව් කරගත්තට වරදක් නෑ


    එදා රට බේරගත්තෙත් රණවිරුවො අද රට ගොඩනගන්නෙත් රණවිරුවො
     
    Last edited:

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Mun jiwathayama paraduwata thiyala udde dinala dan...lokkon kiyana pakkili wada karanawa. Mannam personally kamathi naa machan Army ekata kiyala UDA eken ganna wadawalata. War hero's kiyanne respected people, mun nikan munwa thawath marola wadagannawa unge wasiyata.

    Lankawe dan hodai kiyanne desha palakayek naa...memath karumayak..shik..!