4 වෙනි මානයට....

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මම දන්න තරමින් නම් මානයක් තමා....වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න..ඔව් ඔයා කියන එකත් හරි...තවම 4 වැනි මානයක් තියනවා කියලා හරියටම හොයාගෙන නෑ

හතරවෙනු මානයක් තිබුනත් ත්‍රිමාන ජීවීන් කොහොමද බං හතරවෙනි මානයක් හොයාගන්නෙ ?
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හතරවෙනි මානෙ TIME නං සිව්මාන ලෝකයක් දකින්න ආසනං 3D MAX Maya Blender වගේ සොෆ්ට්වෙයා පාවිච්චි කරපං :D
මැද තියෙන කෑල්ලෙන් මාන තුනම බලන්නත් ඇහැකි.
යට බාර් කෑල්ලෙන් කාලය හරහා යන්නත් ඇහැකි :D
අතීතෙට ගිහිං අතීතෙ වෙනස් කම් කල්ල වර්තමානය අහවල් ෆ්‍රේම් එක කියල හිතාගෙන වර්තමානය වෙනස් වෙනවත් බැලුවහැකි :D

සියළු ඇනිමේටර් වරුන් සිව්මාන ජීවීන්ය.. jajaja :3
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    හතරවෙනු මානයක් තිබුනත් ත්‍රිමාන ජීවීන් කොහොමද බං හතරවෙනි මානයක් හොයාගන්නෙ ?
    හොයන්ඩ බෑ මචන් විශ්වයේ වෙනවා ,තියනවා කියන දේවල් ගනිතය උපයේගී කරගෙන මාන ඇසුරෙන් පැහැදිලි කරන්න විතරය්හි පුලුහන්.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    හතරවෙනි මානෙ TIME නං සිව්මාන ලෝකයක් දකින්න ආසනං 3D MAX Maya Blender වගේ සොෆ්ට්වෙයා පාවිච්චි කරපං :D
    මැද තියෙන කෑල්ලෙන් මාන තුනම බලන්නත් ඇහැකි.
    යට බාර් කෑල්ලෙන් කාලය හරහා යන්නත් ඇහැකි :D
    අතීතෙට ගිහිං අතීතෙ වෙනස් කම් කල්ල වර්තමානය අහවල් ෆ්‍රේම් එක කියල හිතාගෙන වර්තමානය වෙනස් වෙනවත් බැලුවහැකි :D

    සියළු ඇනිමේටර් වරුන් සිව්මාන ජීවීන්ය.. jajaja :3
    :cool::cool:
     
    • Like
    Reactions: Gasa84

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හොයන්ඩ බෑ මචන් විශ්වයේ වෙනවා ,තියනවා කියන දේවල් ගනිතය උපයේගී කරගෙන මාන ඇසුරෙන් පැහැදිලි කරන්න විතරය්හි පුලුහන්.

    ඒ කියන්නෙ කිසිම සාක්ශියක් නැතුව ගණිතයෙන් ඔප්පු වෙන දෙයක් ඔහේ පිළිගන්නව.. එහෙම බැලුවාම සිව්මාන ද්විමාණ ලෝක පිළිගන්න අපි අතරෙයි, දිව්‍ය ලෝක අපාය පිළිගන්න ආගම්වාදීන් අතරෙයි වෙනසක් නෑනෙ බං. දෙගොල්ලොම දෙගොල්ලො පිළිගන්න දැනුමෙන් ඇත්ත බව කියවෙන සාක්ශි නැති දේ පිළිගන්නව :oo::oo::oo::oo::oo::oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නියමයි මචන් ....දිගටම මේ වගේ දේවල් කරන්න