මම දන්න තරමින් නම් මානයක් තමා....වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න..ඔව් ඔයා කියන එකත් හරි...තවම 4 වැනි මානයක් තියනවා කියලා හරියටම හොයාගෙන නෑ
හතරවෙනු මානයක් තිබුනත් ත්රිමාන ජීවීන් කොහොමද බං හතරවෙනි මානයක් හොයාගන්නෙ ?
මම දන්න තරමින් නම් මානයක් තමා....වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න..ඔව් ඔයා කියන එකත් හරි...තවම 4 වැනි මානයක් තියනවා කියලා හරියටම හොයාගෙන නෑ


හොයන්ඩ බෑ මචන් විශ්වයේ වෙනවා ,තියනවා කියන දේවල් ගනිතය උපයේගී කරගෙන මාන ඇසුරෙන් පැහැදිලි කරන්න විතරය්හි පුලුහන්.හතරවෙනු මානයක් තිබුනත් ත්රිමාන ජීවීන් කොහොමද බං හතරවෙනි මානයක් හොයාගන්නෙ ?
Honda thread ekak machan. Tika welawak giya therum ganna. Puluwannam balapu video eke link eka danna.
හතරවෙනි මානෙ TIME නං සිව්මාන ලෝකයක් දකින්න ආසනං 3D MAX Maya Blender වගේ සොෆ්ට්වෙයා පාවිච්චි කරපං![]()
මැද තියෙන කෑල්ලෙන් මාන තුනම බලන්නත් ඇහැකි.
යට බාර් කෑල්ලෙන් කාලය හරහා යන්නත් ඇහැකි
අතීතෙට ගිහිං අතීතෙ වෙනස් කම් කල්ල වර්තමානය අහවල් ෆ්රේම් එක කියල හිතාගෙන වර්තමානය වෙනස් වෙනවත් බැලුවහැකි
සියළු ඇනිමේටර් වරුන් සිව්මාන ජීවීන්ය.. jajaja :3


හොයන්ඩ බෑ මචන් විශ්වයේ වෙනවා ,තියනවා කියන දේවල් ගනිතය උපයේගී කරගෙන මාන ඇසුරෙන් පැහැදිලි කරන්න විතරය්හි පුලුහන්.





