~කුමන(Kumana)~යමු~

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මමත් හෙන ආසාවෙන් ඉන්නේ කුමන යන්න. මේ ගමනට අනිවාර්යයෙන්ම 4x4 එකක් ඔිනද? සාමාන්‍ය කාර් එකකින් යන්න බැරිද?
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මමත් හෙන ආසාවෙන් ඉන්නේ කුමන යන්න. මේ ගමනට අනිවාර්යයෙන්ම 4x4 එකක් ඔිනද? සාමාන්‍ය කාර් එකකින් යන්න බැරිද?

    main route eke podi wahana yanan puluwna. apita eka parak set una VIVA ELITE ekakui KDH ekakui. e para maintain wenawa mokada game aya kuda kabiliththa dewaleta yanna ena parane. ona wahaneka enna puluwan. e unata saththu tikak adui. naththe na. tikak adui. athule parawal wala giyama saththu balanna chance eka wadi. athulata wenna thiyena pokunu wala kurullo ehema innawa para ayine thiyenne willu wala nathi un.