4 friends die in car crash chasing 300kmph while live streaming on Facebook

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,296
    1,822
    113
    Panala yanne na uda scene eka dannawa nan mu. Aparade. Lol
    උන් පැනලා යන්නේ ඔය සිද්ධිය දන්න නිසා. පල්ලෙහා පේනවා නේද සිද්ධිය උගේ පැත්තට කරකවන විදිහ. ඉන්ෂුවරන්ස් ගන්න අනං මනං ගන්න මෙහේ එවුන් ඕක truck ඩ්‍රයිවර්ගෙ පැත්තට කරකවනවා
     
    • Like
    Reactions: signshop and NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ලංකාවේ ටික්ටොක් වලත් දාන්නේ වාහනේ හයියෙන් එළවල ගමන් කරන මනුස්සයව බය කරලා ඒකට හිනාවෙන වීඩියෝ. පකේ ලංකාවේ බූරුවොත් කමෙන්ට් දදා ඕවට අනුබල දෙනවා. යූටියුබ් එකේ අර මල්බස් පාරේ නීති කඩ කඩ යද්දී අනේ මරු ගගා හැමිනි හැමිනී කමෙන්ට් දාන එවුනුත් ඉන්නවා. මම නම් කියන්නේ ඔය විදිහේ බස් එකක් යද්දී ඔය බස්රේස් වලට අනුබල දෙන පිස්සෝ රැලක් එක්කම ඕක කොහේ හරි කුණුවලක වැටිලා ඕකුන්ගේ අතපය කැඩිලා ඉන්න ඕනේ.
    😂😂ඉන්දියාව වගේ මෝඩ හැත්තක් ලංකාවේ ඉන්නවා
     
    • Like
    Reactions: NRTG and signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,115
    8,749
    113
    Dubai
    Liveatream ඒකෙ හැපෙන එක නෑ නේද?
    නෑ බන්. හැප්පෙන්න විනාඩි 5කට 10කට කලින් උන් කරන එක නවත්තලාලු.

    Panala yanne na uda scene eka dannawa nan mu. Aparade. Lol
    ට්‍රක් කාරයාගේ වරදලු බන්. ඒත් මොකාගේ වරද උනත් බ්‍රේක් එකක් ගහලා වාහනේ නතර කරගන්න පුළුවන් ස්පීඩ් එකක ගියා නම් ඔහොම වෙන්නේ නෑ
    ------ Post added on Oct 19, 2022 at 10:20 AM

    ගොඩාක් BMW කාර් වල ඉස්සර නම් 160MPH වලින් විතර ඉලෙක්ට්‍රොනික් ලිමිටර් එකක් දාලා තියෙන්නෙ. ඒ කියන්නෙ 250KMH විතර ..මම නම් හිතන්නෑ ඕකෙ 300 ට යන්න පුලුහන් කියලා යන උන් හිතුවට
    මුන් කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ ගොන් හරක් බන්
    ------ Post added on Oct 19, 2022 at 10:21 AM
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    occhara speed ehekin yaddi steering wheel eka allana hati thama maru. steering rkata ridei wage :lol:

    yanthan podi allignment awlak tibbanan athi hikawela yanda hariyata allan inneth nathuwa :lol: