Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|| 4 Ways To Take Down Illegal Drones ||
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Drones, Quad-copter, Hexa-Copter දැන් නොදන්නා කෙනෙක් නැහැනේ ගොඩක් කට්ටිය

ලග තියෙනවත් මේවා. 15-20 $ වලින් පටන් ගත්තම ලක්ෂ ගණන් වෙනකම් මේ Drone අපිට

මිලදීගැනීමට වර්තමාන වෙලදපොලේ තියෙනවා.. මේ කියන්න යන්නේ ඒ වගේ illegal Drones

බිම දාන්න ලෝකේ මිනිස්සු හොයා ගත්ත ක්රම 4 ක් ගැන. ලෝකේ ගොඩක් රටවල් මේ දේවල්

දැන් හොයනවා ඒ තරමට Drone වැඩි. බරපතලම ප්රශ්නේ Privacy.

දැනට නැතිවුනාට අපිටත් අනාගතේ ඕනි වේවි.

1. Battelle DroneDefender™

Aim කරා. බිම දැම්මා. ලේසි සිම්පල්. (The Scorpion TV series එක බලන අයට මතක ඇති

ඒ ටීම් එක මෙහෙම එකක් හදනවා. Drugs ගෙනියන illegal drone වගයක් බිම දාන්න)

මේක හදන්නේ Battelle කියන කම්පැණි එක. මේකට පුළුවන් මීටර් 400 දුරින් තියෙන Drone

එකක් බිමට ගන්න කිසිම හානියකින් තොරව.

[YOUTUBE]zX4XXLb_Vuw[/YOUTUBE]

වැඩි විස්තර

http://www.battelle.org/our-work/national-security/tactical-systems/battelle-dronedefender

2. Skywall 100

මේක නම් දැක්කමත් බය හිතෙනවා. ගුවන් යානා විනාශක අවියක් වගේ. කරේ තියන් shoot

කරන්න තියෙන්නේ. මේකෙදි වෙන්නේ පැරෂුට් එකක් මගින් Drone එක හානියකින් තොරව බිමට

ගන්න. මේකට පුළුවන් 100 yards දුර තියෙන එකක් බිම දාන්න.

[YOUTUBE]M6tT1GapCe4[/YOUTUBE]

වැඩි විස්තර

http://openworksengineering.com/skywall

3. Excipio Net Gun Drone

මේක Drone අල්ලන තවත් Drone එකක්..

[YOUTUBE]LgWlm5zrY4w[/YOUTUBE]

වැඩි විස්තර

http://www.theissuav.com/services/#public-agencies

4. රාජාලියෝ දාලා Drone අල්ලන එක

ඔය මොනා තිබුනත් මේක තමයි පට්ටම එක. පිස්සු හැදෙනවා . රාජාලියෝ පුරුදු කරනවා Drone අල්ලන්න.

[YOUTUBE]KNE57orePJE[/YOUTUBE]

[QUOTE="Untitled1, post: 20024161, member: 557338"] [CENTER][SIZE="3"][COLOR="Purple"]Drones, Quad-copter, Hexa-Copter දැන් නොදන්නා කෙනෙක් නැහැනේ ගොඩක් කට්ටිය ලග තියෙනවත් මේවා. 15-20 $ වලින් පටන් ගත්තම ලක්ෂ ගණන් වෙනකම් මේ Drone අපිට මිලදීගැනීමට වර්තමාන වෙලදපොලේ තියෙනවා.. මේ කියන්න යන්නේ ඒ වගේ illegal Drones බිම දාන්න ලෝකේ මිනිස්සු හොයා ගත්ත ක්රම 4 ක් ගැන. ලෝකේ ගොඩක් රටවල් මේ දේවල් දැන් හොයනවා ඒ තරමට Drone වැඩි. බරපතලම ප්රශ්නේ Privacy. දැනට නැතිවුනාට අපිටත් අනාගතේ ඕනි වේවි. [B][COLOR="seagreen"] 1. Battelle DroneDefender™ [/COLOR][/B] [IMG]http://www.battelle.org/images/default-source/Tactical-Systems/battelle-dronedefender-in-action.jpg?sfvrsn=0[/IMG] Aim කරා. බිම දැම්මා. ලේසි සිම්පල්. (The Scorpion TV series එක බලන අයට මතක ඇති ඒ ටීම් එක මෙහෙම එකක් හදනවා. Drugs ගෙනියන illegal drone වගයක් බිම දාන්න) මේක හදන්නේ Battelle කියන කම්පැණි එක. මේකට පුළුවන් මීටර් 400 දුරින් තියෙන Drone එකක් බිමට ගන්න කිසිම හානියකින් තොරව. [YOUTUBE]zX4XXLb_Vuw[/YOUTUBE] වැඩි විස්තර [url]http://www.battelle.org/our-work/national-security/tactical-systems/battelle-dronedefender[/url] [B][COLOR="seagreen"]2. Skywall 100[/COLOR][/B] මේක නම් දැක්කමත් බය හිතෙනවා. ගුවන් යානා විනාශක අවියක් වගේ. කරේ තියන් shoot කරන්න තියෙන්නේ. මේකෙදි වෙන්නේ පැරෂුට් එකක් මගින් Drone එක හානියකින් තොරව බිමට ගන්න. මේකට පුළුවන් 100 yards දුර තියෙන එකක් බිම දාන්න. [YOUTUBE]M6tT1GapCe4[/YOUTUBE] වැඩි විස්තර [url]http://openworksengineering.com/skywall[/url] [B][COLOR="seagreen"]3. Excipio Net Gun Drone[/COLOR][/B] මේක Drone අල්ලන තවත් Drone එකක්.. [YOUTUBE]LgWlm5zrY4w[/YOUTUBE] වැඩි විස්තර [url]http://www.theissuav.com/services/#public-agencies[/url] [B][COLOR="SeaGreen"]4. රාජාලියෝ දාලා Drone අල්ලන එක[/COLOR][/B] ඔය මොනා තිබුනත් මේක තමයි පට්ටම එක. පිස්සු හැදෙනවා . රාජාලියෝ පුරුදු කරනවා Drone අල්ලන්න. [YOUTUBE]KNE57orePJE[/YOUTUBE][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom