|| 4 Ways To Take Down Illegal Drones ||

Untitled1

Member
Apr 18, 2016
247
98
0
Drones, Quad-copter, Hexa-Copter දැන් නොදන්නා කෙනෙක් නැහැනේ ගොඩක් කට්ටිය
ලග තියෙනවත් මේවා. 15-20 $ වලින් පටන් ගත්තම ලක්ෂ ගණන් වෙනකම් මේ Drone අපිට
මිලදීගැනීමට වර්තමාන වෙලදපොලේ තියෙනවා.. මේ කියන්න යන්නේ ඒ වගේ illegal Drones
බිම දාන්න ලෝකේ මිනිස්සු හොයා ගත්ත ක්‍රම 4 ක් ගැන. ලෝකේ ගොඩක් රටවල් මේ දේවල්
දැන් හොයනවා ඒ තරමට Drone වැඩි. බරපතලම ප්‍රශ්නේ Privacy.
දැනට නැතිවුනාට අපිටත් අනාගතේ ඕනි වේවි.

1. Battelle DroneDefender™


battelle-dronedefender-in-action.jpg


Aim කරා. බිම දැම්මා. ලේසි සිම්පල්. (The Scorpion TV series එක බලන අයට මතක ඇති
ඒ ටීම් එක මෙහෙම එකක් හදනවා. Drugs ගෙනියන illegal drone වගයක් බිම දාන්න)
මේක හදන්නේ Battelle කියන කම්පැණි එක. මේකට පුළුවන් මීටර් 400 දුරින් තියෙන Drone
එකක් බිමට ගන්න කිසිම හානියකින් තොරව.



වැඩි විස්තර
http://www.battelle.org/our-work/national-security/tactical-systems/battelle-dronedefender

2. Skywall 100

මේක නම් දැක්කමත් බය හිතෙනවා. ගුවන් යානා විනාශක අවියක් වගේ. කරේ තියන් shoot
කරන්න තියෙන්නේ. මේකෙදි වෙන්නේ පැරෂුට් එකක් මගින් Drone එක හානියකින් තොරව බිමට
ගන්න. මේකට පුළුවන් 100 yards දුර තියෙන එකක් බිම දාන්න.



වැඩි විස්තර
http://openworksengineering.com/skywall

3. Excipio Net Gun Drone

මේක Drone අල්ලන තවත් Drone එකක්..



වැඩි විස්තර
http://www.theissuav.com/services/#public-agencies

4. රාජාලියෝ දාලා Drone අල්ලන එක

ඔය මොනා තිබුනත් මේක තමයි පට්ටම එක. පිස්සු හැදෙනවා . රාජාලියෝ පුරුදු කරනවා Drone අල්ලන්න.

 

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,524
    6,500
    113
    රාජාලියෝ thuwala wenne nadda drone allanna yaddi, video balanna widiyak naha data iwarai
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ELA අපේ පොලිස් මාමා ලා නම් ඔවා කරන්නේ නැ.ගලක් අරන් සාර්ථක ඉලක්කයක් ගන්නවා