ඔය ගානට ගන්න පුලුවන් Mediatek Helio G99 වගේ තමයි.Galaxy A15 - hodada banz ?
G99 ලගින්ම යන්නේ Snapdragon 685 වගේ.
බජට් එකට කිට්ටුවෙන් යන Snapdragon 685 පෝන් එකකට තියෙන්නේ Redmi Note 12 4G තමයි.
ඔය ගානට ගන්න පුලුවන් Mediatek Helio G99 වගේ තමයි.Galaxy A15 - hodada banz ?
Chinese 3rd party rom ekakda tibbe authentic rom ekada40000LKR ට ($127 with shipping) ගත්තා Aliexpress එකෙන් Xiaomi Redmi Note 13 4G 8G/256G එකක්. ඩිස්ප්ලේ එක AMOLED 120Hz.
![]()
![]()
https://www.gsmarena.com/xiaomi_redmi_note_13_4g-12750.php
ලංකාවට ආවට පස්සෙ 4500LKR ටැක්ස් ගැහුවනෙ.![]()
Chinese 3rd party rom ekakda tibbe authentic rom ekada
7 daysWoow, kochchara dawas giyada enna![]()
Xiaomi official store da?Eddi MIUI thibbe passe HyperOS update eka awa.
![]()
7 days
![]()
------ Post added on May 21, 2024 at 11:23 PM
4n ek hodaida boss. Display ek ehma?40000LKR ට ($127 with shipping) ගත්තා Aliexpress එකෙන් Xiaomi Redmi Note 13 4G 8G/256G එකක්. ඩිස්ප්ලේ එක AMOLED 120Hz.
![]()
![]()
https://www.gsmarena.com/xiaomi_redmi_note_13_4g-12750.php
ලංකාවට ආවට පස්සෙ 4500LKR ටැක්ස් ගැහුවනෙ.![]()
Product link එක දාපන් බලන්න මචංEddi MIUI thibbe passe HyperOS update eka awa.
![]()
7 days
![]()
------ Post added on May 21, 2024 at 11:23 PM
note 13 ekak mokada - bnew
Display eka supiri ithin 120Hz ne4n ek hodaida boss. Display ek ehma?
Product link එක දාපන් බලන්න මචං
ඕක නම් බ්‍රෑන්ඩ් නිව් 50න් උඩනේ යන්නේ.45-55 වගේ සෙකන්ඩ් හෑන්ඩ් ඒවාත්.note 13 ekak mokada - bnew
දැන් 46+
Lankawe gannawata wada labai ne eth. Genxt eke 71,999LKRදැන් 46+![]()
හොඳද මේක ඉතිංLankawe gannawata wada labai ne eth. Genxt eke 71,999LKR
45K ta nam ithin hndatama watinawa.හොඳද මේක ඉතිං