40" LED TV

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,653
    19,505
    113
    Ganna thanakin sony bravia engine ekak tyna ekak ganin wagakeemen kiyanne danata 2010 gatta sony 40 eka taama use kranne kisima awlk naha
     
    • Like
    Reactions: shashipriya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,838
    1
    58,738
    113
    Mother Earth
    Sony Bravia ගන්න. අඩුවට කියල මල ජරා චයිනීස් හුචක්කු ගන්න එපා. ඒවා සිරාවට manufacture කරල තියෙන්නෙ අවුරුදු 2කට. අපි sony tv එක ගත්තෙ 2012ද කොහෙද 52inch'. විස්වාස කරපන් අද වෙනකන් මොකුත් ලෙඩක් නෑ. 📺
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    Sony Bravia ගන්න. අඩුවට කියල මල ජරා චයිනීස් හුචක්කු ගන්න එපා. ඒවා සිරාවට manufacture කරල තියෙන්නෙ අවුරුදු 2කට. අපි sony tv එක ගත්තෙ 2012ද කොහෙද 52inch'. විස්වාස කරපන් අද වෙනකන් මොකුත් ලෙඩක් නෑ. 📺
    keeyada
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Quality balanawanam Softlogic Prizm, Innovex, Damro, Jvc, Hisense wage brand ganna EPA!! ...
    (labeta hoyanawanam oya brand gattata kamak nehe)
    ...
    tikak wiyadam karanna puluwan nam hodama quality ewa Samsung,LG, Panasonic, Sony wage brand thamai ithin...