Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    Sanga at best! :cool:

    11350625_10153587116551159_5456849730162859404_n.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දකුණු කකුලෙන් 0.755W ක බලයක් යෙදෙනව..
    වම් කකුලෙන් 0.25W ක බලයක් යෙදෙනව...
    එතකොට දෙකේම එකතුව 1.005W..
    මිනිසා W බැට් එක 0.05W. එතකොට ඒ දෙකේම එකතුව 1.05W..
    එතකොට කෝ ඔතුරු 0.045w බර ? :dull: :dull:
    ස්කන්ධය අතුරුදහන් වෙලා :P :P :P

    බැට් එකෙන් 0.05W පහලට ක්‍රියාත්මක වෙනව.. කෝ එතකොට බැට් එක මත ප්‍රතික්‍රියාව :P :P
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    දකුණු කකුලෙන් 0.755W ක බලයක් යෙදෙනව..
    වම් කකුලෙන් 0.25W ක බලයක් යෙදෙනව...
    එතකොට දෙකේම එකතුව 1.005W..
    මිනිසා W බැට් එක 0.05W. එතකොට ඒ දෙකේම එකතුව 1.05W..
    එතකොට කෝ ඔතුරු 0.045w බර ? :dull: :dull:
    ස්කන්ධය අතුරුදහන් වෙලා :P :P :P

    බැට් එකෙන් 0.05W පහලට ක්‍රියාත්මක වෙනව.. කෝ එතකොට බැට් එක මත ප්‍රතික්‍රියාව :P :P

    උඹ හිතල තියෙන දුර... :P දැං ෆිසිකිස් මතක නැහැ... :no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ හිතල තියෙන දුර... :P දැං ෆිසිකිස් මතක නැහැ... :no:

    ෆිසිස් මතක තියෙන්න ඕනෙද කුකුලොහ් උඩට බල යටට බල වලට සමාන වෙන්න ඕනෙ කියන්න :P :P
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    ෆිසිස් මතක තියෙන්න ඕනෙද කුකුලොහ් උඩට බල යටට බල වලට සමාන වෙන්න ඕනෙ කියන්න :P :P

    උඹල වගේ එවුන් තමයි හඳ පෙන්නුවහම ඇඟිල්ල දිහා බලන්නෙ... :P