


දකුණු කකුලෙන් 0.755W ක බලයක් යෙදෙනව..
වම් කකුලෙන් 0.25W ක බලයක් යෙදෙනව...
එතකොට දෙකේම එකතුව 1.005W..
මිනිසා W බැට් එක 0.05W. එතකොට ඒ දෙකේම එකතුව 1.05W..
එතකොට කෝ ඔතුරු 0.045w බර ?![]()
ස්කන්ධය අතුරුදහන් වෙලා![]()
![]()
බැට් එකෙන් 0.05W පහලට ක්රියාත්මක වෙනව.. කෝ එතකොට බැට් එක මත ප්රතික්රියාව![]()
![]()
දැං ෆිසිකිස් මතක නැහැ... 
උඹ හිතල තියෙන දුර...දැං ෆිසිකිස් මතක නැහැ...
![]()

ෆිසිස් මතක තියෙන්න ඕනෙද කුකුලොහ් උඩට බල යටට බල වලට සමාන වෙන්න ඕනෙ කියන්න![]()
![]()
