40404 news alerts (derana & Dm)
මේ news alerts ගෙන්න ගන්න අපේ brother කෙනෙක් register වෙන හැටිය thread එකක දාල තිබ්බ
මමත් නිකන් දෙන හින්ද register උනා
දැන් පට්ට ඇනයක් වෙලා තියෙන්නේ පැයකට alerts 20 ක් විතර එනවා heading එක විතරයි
මේක deactivate කර ගන්න හැටි කවුරු හරි කියන්නකෝ බන්ස්