Plwn mcn
Dual Core 7th Gen G4600 - 12 000/= (3 Years)
Asus H110 Motherboard - 10 500/= (3 Years)
DDR4 4GB Ram Stick - 8 000/= (Lifetime)
Seagate 1TB HDD - 8 000/= (1 Year)
Normal Casing With Power supply - 2500/=
Normal Keybord & Mouse 600/=
Total - 41 600/=
Used monitor එකක් ගන්න 3-4ක් වෙයි. පහු වෙලා සල්ලි හොයන් GTX 1050 කුයි Ram එකකුයි ගැහුවම දැනට ඇවිත් තියෙන ඕනා Game එකක් ගහන්න පුලුවන් හිරවෙන් නැතුව... Used ගන්න එපා.. ගොඩක් ඒව ලෙඩ. කාලයක් පවිච්චි කරන්නත් අමාරුයි... Brand New ම ගන්න බය නැතුව පාවිච්චි කරන්න පුලුවන්.