40Km/h ත්‍රී_රෝදෙට_වේග_සීමාව

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    40Km/h ත්‍රී_රෝදෙට_වේග_සීමාව

    ත්‍රී රෝද රථවලට උපරිම වේග 40KM/H


    2383318a7110658b9a0bc0804fad25d2.jpg



    ත්‍රී රෝද රථ ධාවන වේගය පැයට කිලෝ මීටර් 40ක උපරිම වේග සීමාවකට යටත්ව ධාවනය කළ යුතු බවට නීති ගෙන ඒමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

    ත්‍රී රෝද රථ සඳහා දැනට පවත්නා වේග සීමාවන්ට වඩා වැඩි වේග සීමාවක් ලබා දෙන ලෙස බොහෝ ත්‍රී රෝද රියදුරු සංගම් පසුගිය කාලයේ ඉල්ලීම් රැසක් කළ බවත් ඒ අනුව අදාල ත්‍රී රෝද රථ නිෂ්පාදන සමාගම්වලින් මේ පිළිබදව කළ විමසීමේදී තාක්ෂණික වාර්තාවක් ලබා දීමට එම ආයතන කටයුතු කර ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

    එම වාර්තාව අනුව ත්‍රී රෝද රථයක උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර් 40ට වඩා දැරිය නොහැකි බව තමන්ට දන්වා තිබෙන බැවින් ඉදිරියේදී ත්‍රී රෝද රථවල උපරිම ධාවන වේගය පැයට කිලෝ මීටර් 40ක් දක්වා වන වේග සීමා නීතිය ගැසට් කිරීමට ප‍්‍රවාහන අමාත්‍යවරයා කටයුතු කිරීමට නියමිත බවද ඔහු පවසයි.



    හොඳනම් rep+++ දාගෙනම යන්න
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    වැඩේ නම් හොඳයි කරනවනම්... පුදුම අමාරුවක් තියෙන්නේ ඕකුන්ට.... පාරේ මැද්දේ යනගමන් හිටියත්, පාර අයිනෙන් කවුරුහරි අත දානවනම් කිසිම බැලිල්ලක් නෑ දානවා වමට, පස්සේ එන එවුන් ඉතින් සදා සොත්ති.....
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Speed eka import karanakotama hadala ewanna thibbanam hodai, ara dan threewheel wala left side eka wahanawa wage. and mehe maha threewheel ekakama steering lock kadanawa. ekath thahanam karanna oni & age limit ekakth 35, 40 kalanam godak hodai.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    apo paarawal okkoma block wela traffic wedi wena wedak meeka. anika me magul overtake karanna gihilla dada kanna wenneth apita. redda. 3wheel okkoma thahanam karala nano car aduwata dunnanam hari.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කොහොමද 3විල් හුකන්නලා 40ට විතර පාර මැද්දේ තියන් කොට කොට යද්දි.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වැඩේ නම් හොඳයි කරනවනම්... පුදුම අමාරුවක් තියෙන්නේ ඕකුන්ට.... පාරේ මැද්දේ යනගමන් හිටියත්, පාර අයිනෙන් කවුරුහරි අත දානවනම් කිසිම බැලිල්ලක් නෑ දානවා වමට, පස්සේ එන එවුන් ඉතින් සදා සොත්ති.....

    :yes::yes::yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තනියම වාහන මිනිස්සු නැති වෙලාවට යද්දි ඔය වේග සීමා නැති කරන්න ඕනෙ නැතුව ජනගහනය පාලනය කරන්න බෑ :no:
     

    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    මම නම් කියන්න‍ෙ ඕකුන්ට steering wheel එකක් දෙන්න ඕන
    හැන්ඩ්ලින් අඩු කරල
    ස්පීඩ් ලිමිට් හරියන් නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිතිය පොතේ තියෙයි...ත්‍රිවිල් මීටරේ 70 Km/h පහුවෙලා තියෙයි...:shocked:
     
    • Like
    Reactions: hi.dushan