40Km/h ත්‍රී_රෝදෙට_වේග_සීමාව
ත්‍රී රෝද රථවලට උපරිම වේග 40KM/H
ත්‍රී රෝද රථ ධාවන වේගය පැයට කිලෝ මීටර් 40ක උපරිම වේග සීමාවකට යටත්ව ධාවනය කළ යුතු බවට නීති ගෙන ඒමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.
ත්‍රී රෝද රථ සඳහා දැනට පවත්නා වේග සීමාවන්ට වඩා වැඩි වේග සීමාවක් ලබා දෙන ලෙස බොහෝ ත්‍රී රෝද රියදුරු සංගම් පසුගිය කාලයේ ඉල්ලීම් රැසක් කළ බවත් ඒ අනුව අදාල ත්‍රී රෝද රථ නිෂ්පාදන සමාගම්වලින් මේ පිළිබදව කළ විමසීමේදී තාක්ෂණික වාර්තාවක් ලබා දීමට එම ආයතන කටයුතු කර ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
එම වාර්තාව අනුව ත්‍රී රෝද රථයක උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර් 40ට වඩා දැරිය නොහැකි බව තමන්ට දන්වා තිබෙන බැවින් ඉදිරියේදී ත්‍රී රෝද රථවල උපරිම ධාවන වේගය පැයට කිලෝ මීටර් 40ක් දක්වා වන වේග සීමා නීතිය ගැසට් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා කටයුතු කිරීමට නියමිත බවද ඔහු පවසයි.
හොඳනම් rep+++ දාගෙනම යන්න

Last edited: