Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    ඇඳිරි නීතිය තිබ්බ දවස් වල නේවි එකේ කට්ටිය ඇයි ගම පුරා ඇවිදලා තියෙන්නේ.
    ඒ ගම්වල සේරම දේවල් සාමාන්‍ය පරිදි සිද්ද වෙලා

    ගොඩක් කට්ටිය ඇදිරිනීති බලපත්‍ර අරන් රට පුරා යනවා.
    ඒ මදිවට පෑලියගොඩ traffic :sorry::sorry:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    බාගයක් වහගෙන් බාගයක් ඇරගෙන එලොවටත් නෑ මෙලොවටත් නෑ!

    ආර්තිකෙත් කෙල වෙලා මිනිස්සු ටිකත් මැරෙන වැඩක් වෙන්න යන්නෙ!

    ජන ජීවිතේ සාමාන්‍‍ය කරන්න කතාව, සමහර පාරවල් වල දුවන්නෙ බස් එකයි දෙකයි! ඉන්න උන් ඔක්කොම ඒකෙ නගිනවා!

    ඊට පස්සෙ පොලීසියෙන් ඇවිත් උන්ව අතර මග බස්සලා මාද්‍ය සංදර්ශන තියනවා! ඒවා රහ කර කර කඩේ යන Hiru, Derana TV වල පෙන්නනවා!

    Derana එකේ දැන් සතියක විතර ඉඳලා කොළඹ කොරෝනා ගැන නිවුස් කියද්දි හැමදාම පෙන්නන්නෙ බුර්කා ඇඳපු මුස්ලිම් සෙට් එකක්.

    සිංහලු ටික, මුස්ලිම් උන් එක්ක වයිර බදිනවා ඒක දැකලා. ලංකාව ඇතුලෙ උන් ජාති ආගම් වලින් බෙදිලා මරාගන්නකම් මේ රට හදන්න බෑ!
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇඳිරි නීතිය තිබ්බ දවස් වල නේවි එකේ කට්ටිය ඇයි ගම පුරා ඇවිදලා තියෙන්නේ.
    ඒ ගම්වල සේරම දේවල් සාමාන්‍ය පරිදි සිද්ද වෙලා

    ගොඩක් කට්ටිය ඇදිරිනීති බලපත්‍ර අරන් රට පුරා යනවා.
    ඒ මදිවට පෑලියගොඩ traffic :sorry::sorry:

    WTF.....:baffled:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ගොන් පකයි බාගයක් වහගෙන් බාගයක් ඇරගෙන එලොවටත් නෑ මෙලොවටත් නෑ!

    වහනවනම් වහපල්ල නැත්නම් ඇරපල්ලා! ආර්තිකෙත් කෙල වෙලා මිනිස්සු ටිකත් මරාගන්න හදන්නෙ!

    tho kanne bonne kohomada okkoma wahala?thope thiyenne pora talks witharayi.gon harak:lol:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    ගොන් පකයි බාගයක් වහගෙන් බාගයක් ඇරගෙන එලොවටත් නෑ මෙලොවටත් නෑ!

    වහනවනම් වහපල්ල නැත්නම් ඇරපල්ලා! ආර්තිකෙත් කෙල වෙලා මිනිස්සු ටිකත් මරාගන්න හදන්නෙ!

    මේක තමයි හරිම කතාව

    එක්කෝ අනික් රටවල් වගේ ඇරගෙන මැරෙන උන් මැරියල්ල කියල ඉන්න වෙනවා.

    මෙහෙම කරනවා නම් හරියට කරන්න වෙනවා, නැත්තං බොරුවට කල් යනවා :sorry:

    අපිනම් ඉල්ලගෙන කෑවේ :sorry:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඒවාට තමයි පාලකයෝ ඉන්නේ
    දෙයක් කළමනාකරණය කරන්න.

    ubala wage un ekka palanaya karanna?:lol:okkoma wahala kanna nathi unahama menna GOTA minissunta kanna denne nathuwa maranawao kiyayi..ehema nokara mehema karanakota menna GOTA virus bo karawano kiyayi..awwa thiyena welawata irata banina wassa wahinakota wassata banina un ne sinhalu kiyanne.
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ඒවාට තමයි පාලකයෝ ඉන්නේ
    දෙයක් කළමනාකරණය කරන්න.

    ඌ හිතන් ඉන්නෙ ලංකාවෙ උන් ඔක්කොම දේශපාලන පක්ශෙකට කඩේ යන එක අනිවාර්යයි කියලා. තේරුමක් නෑ කියල!

    ඔහොම වෙන්නෙ ජෙප්පො , අලි මිනීමරපු නිසා ඒ දවස් වල. ඒ තරහා හිතේ තියෙන්නෙ. සාදාරණයි !

    අසාදාරණයට විරුද්දව කතා කරන හැම එකාම ජෙප්පෙක් හෝ අලියෙක් කියල උන් හිතන් ඉන්නෙ! අන්න ඒකයි අවුල!
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    ubala wage un ekka palanaya karanna?:lol:okkoma wahala kanna nathi unahama menna GOTA minissunta kanna denne nathuwa maranawao kiyayi..ehema nokara mehema karanakota menna GOTA virus bo karawano kiyayi..awwa thiyena welawata irata banina wassa wahinakota wassata banina un ne sinhalu kiyanne.

    සයින්දමරදු දෙනකොට දුන්නම හොදයි කියන එවුන් ම එක අවලංගු කලාට පස්සේ ඒක හොදයි කියන එවුන් ඉන්නකොට

    එහෙම එවුනුත් ඉන්නවා නේ බන්
     
    • Like
    Reactions: gcj

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    සයින්දමරදු දෙනකොට දුන්නම හොදයි කියන එවුන් ම එක අවලංගු කලාට පස්සේ ඒක හොදයි කියන එවුන් ඉන්නකොට

    එහෙම එවුනුත් ඉන්නවා නේ බන්

    oya eliyata enne tika tika balala mallen eliyata..:lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ
    මේ කුඹුරු වපුරන කාලේ එකයි බාගයක් වහලා බාගයක් අරින්නේ.
    මේ කන්නේ වැපුරුවේ නැත්නම් අගෝස්තු වල කන්න වෙන්නේ පොළොවේ පස් තමයි​
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    ඌ හිතන් ඉන්නෙ ලංකාවෙ උන් ඔක්කොම දේශපාලන පක්ශෙකට කඩේ යන එක අනිවාර්යයි කියලා. තේරුමක් නෑ කියල!
    !

    ගොන් හරක් මුන් සේරම හිතන් ඉන්නේ පවතින ආණ්ඩුවේ වරද්දක් පෙන්නනේ විපක්ෂේ බලයට ගෙන්න ඕනි නිසා කියල.
    මේ වගේ හරක්ට දේශපාලනයෙන් සහ වන්දිභට්ට කමින් තොරව සිතුවිලි පහල වෙන්නේ නැතිව ඇති
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මේ කුඹුරු වපුරන කාලේ එකයි බාගයක් වහලා බාගයක් අරින්නේ.
    මේ කන්නේ වැපුරුවේ නැත්නම් අගෝස්තු වල කන්න වෙන්නේ පොළොවේ පස් තමයි​

    Curfew තියෙන පැති වල ගොවිතැන් සහ ඒ අදාල කටයුතු දිගටම කරගෙන යන්න කිව්වෙ ඒකනෙ බන්. Curfew කියලා මෙහෙ ගොවියො නිකං හිටියෙ නෑ. හැමදාම වැඩ කලා මාර්තු මාසෙ ඉදලම . එලවලු වලින් ආර්තික මදස්තාන පිරුනෙ ඒ නිසා! කුඹුරු කරන අයට ඕන හැම දෙයක්ම රජයෙන් සපයන්න කට්යුතු කලේ කලේ ඒක නිසයි!