Mata hithagannaa baha bang. 42" use karana programming yaluwek qwa gon wada karanna epa kiya. uge bellath ridenawalu oluwa harawa harawa balala.
මට හිතාගන්න බැහැ බං. අඟල් හතලිස් දෙක මොනිටරයක් ගන්නවාද විසි නවයට යනවාද කියලා. අඟල් හතළිස් දෙක යූස් කරන යාළුවෙක් කිව්වා උගෙ බෙල්ලත් රිදෙනවා කියලා ඔලුව හරව හරව බලලා. ඌ කිව්වා අඟල් විසි හතර දෙකක් ගන්න කියලා. බුවා හොඳ ඩයල් එක. ප්‍රෝග්‍රෑමර් කෙනෙක්. මොනවාද උඹලාගේ අත්දැකීම් ලොකු මොනිටර්ස් සම්බන්ධව.