45 - 55 අතර ලැප් එකක් ගන්න ඕන..
මචන් මට උපරිම බජට් එක 45- 55 ඇතුලත ලැප් එකක් ගන්න ඕන.. මොනාද දැන් මාර්කට් එකේ තියෙන හොදම Performance තියෙන ලැප් ඒ ගානට.. Brand එකනම් එච්චරම ලොකු Issue එකක් නෙමේ.. ඒ නිසා හොදයි කියල තියෙන බ්රෑන්ඩ් 10, 12 අතරින් මොක උනත් කමක් නෑ.. ඒත් ඉතින් Asus, Toshiba, Dell වගේනම් හොදයි.. ගේම් අරව මේවා ගහන්න නෙමේ. ඔෆිස් වැඩ ටික කරගන්න විතරයි..
දන්න එකෙක් කියපල්ලකෝ.. ගන්න හොද මොඩල් එකක් සහ ගන්න තැනක් හරි, ගන්න පුලුවන් පොරක් හරි..
ඩීලර් කෙනෙක් ඉන්නවනම් කෙලින්ම කතා කරන්න.. උබට බිස්නස් එකක් සෙට් වෙන්න යන්නෙ..
උරාජ් ගෙනුත් ඇහුවා.. කොහොමත් මම ඌව හම්බවෙන්න යන්න ඉන්නෙ.. ඒ නිසා උරාජ් ට කතා කරන්න කියන්න ඔට්ටු නෑ හොදේ..

)