ආදරය හැම විටම එකිනෙකාගේ කැප කිරීම මත රදා පවතින දහමකි.
ආදරය වෙනුවෙන් තම මමත්වය කැපකිරීම විෂමවූ විට එම ආදරය වැඩිකල් නොපවතී.
කෙතරම් ඔබ අනෙකාට ආදරය කලත් සියල්ල අනිත්‍ය බව කිසිවිටෙකත් අමතක නොකරන්න.
එවිට යම් හෙයකින් ඔබට වියෝවන්නට සිදුවුවහොත් එම යතාර්ථය ඔබව තවදුරටත් ජීවත් කරවයි!!!