450ට පෙට්‍රල් ගහපු අපිට…

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    රනිල් බලය ගන්න තව මාසයයි.
    - රාජිත 😂

    උද්ධමනය නගී.. ආහාර උද්දමනය දෙගුණ වෙයි…

    ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 මැයි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

    ඒ අනුව 2025 අප්‍රේල් මාසයේ දී -0.8% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 මැයි මාසය සඳහා 0.6% ක් දක්වා වැඩි වී ඇත.

    2025 අප්‍රේල් මාසයේ දී 2.9 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 මැයි මාසයේ දී 5.9% ක් දක්වා වැඩි වී ඇත.

    එමෙන්ම, 2025 අප්‍රේල් මාසයේ දී -3.7 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 මැයි මාසයේ දී -3.4% ක් දක්වා වැඩි වී ඇත.

    :lol: 🤌
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    9yzu40.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    කැප කිරීම් කරන්න අපි සූදානම්
    අනුරයියා රට ගොඩගන්නවා සත්තයි
    හොරු පෝලිමට හිරගෙදරට
    ජනතාව දිගටම මාලිමාවට
     
    • Like
    Reactions: gahasitha

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    රටේ හැමදෙයක්ම නිවැරදිව සිද්ද වෙන වාතාවරනයක, ඉන්ධන මිලෙහි සුලු වැඩිවීම් ගැටලුවක් නොවේ.
    Onna den nam Anduwa perala ganna chance ekak tiyenawa Gas-baiyyane 😂😂

    image_a455501be7.jpg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    Onna den nam Anduwa perala ganna chance ekak tiyenawa Gas-baiyyane 😂😂

    image_a455501be7.jpg
    එකමදේ රිපීට් වෙයිද?....
    අපේ උන් ඉලෙක්ට්‍රික් කාර් පෝලිමේද දන්නේ නෑ දැන්ම ඉදන්.
     
    • Haha
    Reactions: Rick Sanchezz