450g පාන් මිල රු 3 කින් ඉහල යයි.......

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    450g පාන් මිල රු 3 කින් ඉහල යයි.......

    හුටා එහෙනම්"පාන් නැත්නම් වාසනා කේක් කාපල්ලා"තමයි:rofl::rofl:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    නියමයි.....

    සුභ අනාගතයක්.....!!! :D

    ප.ලි. පාන් ඇත්තටම වැඩි උන එක හොදයි.... එතකොට තමයි අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ දේ වල (බත්, මුං ඇට, කඩල, කවුපි) වල අගය තේරෙන්නේ..... මම නම් කියන්නේ පාන් මිල තව රු. 20 කින් වත් ඉහල දාන්න ඕනේ :rolleyes::rolleyes: :dull:
     
    Last edited:

    **dulan**

    Well-known member
  • Aug 20, 2008
    2,293
    253
    83
    Galle
    නියමයි.....

    සුභ අනාගතයක්.....!!! :D

    ප.ලි. පාන් ඇත්තටම වැඩි උන එක හොදයි.... එතකොට තමයි අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ දේ වල (බත්, මුං ඇට, කඩල, කවුපි) වල අගය තේරෙන්නේ..... මම නම් කියන්නේ පාන් මිල තව රු. 20 කින් වත් ඉහල දාන්න ඕනේ :rolleyes::rolleyes: :dull:
    :yes::yes: ekanam athta
     
    gasgeymba

    Active member
  • Sep 28, 2010
    170
    59
    28
    Canada -Toronto
    මොන බොරු කථාද යකෝ මේවා මහින්ද මාමා අඩුවට පාන් දෙනවානේ පො**යෝ.... රු 20 පාන් ගෙඩියම... නිකං පිටි තම්බලා හදන ඒවා නෙවේයි යකෝ... බොරුනම් බලපං පාර්ලිමේන්තු කැන්ටින් එකේ....