කොම්පියුටර් මිල ඉහල යයි ද?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    AI paiyawal nisa market okkoma mara widiyata manipulate wenawa. ada thiyena price eka nemei heta
    AI sector එකනං ඉක්මනට develop වෙන තරමට හොදයි බන්. ලංකාවේ SLT එක වගේ ලෝකේ හරහට ඉන්නේ USA & nvidia. USA උන් කල දුටු කල වල ඉහගන්න බලන් ඉන්න හෙන පෙරේත ****** හින්ද තමා මේ ප්‍රශ්න. USA company කාරයෝ ලංකාවේ හිටියනං අනිවා ගංවතුර අස්සේ ගෙවල් වලට පැනල බඩු උස්සනවා. උන්ට සල්ලි කොච්චර තිබ්බත් මදි. ලෝකෙම ඉන්න මොළ ටික USA වල end up වෙන හින්ද තමා ඔක්කොම tech field USA උන් dominate කරන් ඉන්නේ. ට්‍රම්ප් market එක හොක් ගාල යනවට බයේ තමා restriction දාගෙන නටන්නේ. Trump Top tier nvidia GPU china වලට දෙන්නෙ නෑ කියල කිව්වයින් පස්සේ chinese උන් උන්ම develop කරන්න පටන්ගත්ත AI chips. දැන් nvidia උන් GPU දෙන්න හැදුවත් China වලින් restriction එකක් දාල තියෙන්නේ USA වලින් RTX Pro 6000D ගෙන්නන තහනං කියල china වලට. අනිවා China දෙනවා shot එක ඉක්මනට.
     

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    293
    423
    63
    දැනටමත් වැඩි වෙලා. සේම් පාර්ට්ස්, ඔක්තෝබර් මාසේ ගත්ත quotation එකකයි, දෙසැම්බර් මාසේ ගත්ත quotation එකෙයි වෙනස දැන් 80,000ක්. :( රැම් prices 3x 4x වගේ වැඩි වෙලා මේ මාස 2ට.ඉස්සරහට තවත් වැඩිවෙයි.
     
    • Like
    Reactions: topkollek

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    උන් චිප්ස් ගහන්නෙ තාම සුද්දාගෙ මැශින් වලින්, චිනෙට තාම එක කරගන්න බැ උන්ගෙම චිප්ස් ගහන photolithgraphy මැශින් එකක් හදාගන්න,උන් සුද්දාගෙ මැශින් එකක් riverse engineering කරන්න ගිහිල්ලා උන්ට එක ආපහු සෙට් කරගන්න බැරුව සුද්දාට එන්න කිව්වුවා, මෙ ලඟදි වුනෙ, උඹලා බලනවද international news!
    It's just a matter of time. Throughout the history, if one human was able to discover something it's just a matter of time another one figures it out. China doesn't even care about patents so we should be hopeful. The moment they figure that sht out the very next day you will see USA wall street panicking and collapsing. USA is all about bubbles.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    It's just a matter of time. Throughout the history, if one human was able to discover something it's just a matter of time another one figures it out. China doesn't even care about patents so we should be hopeful. The moment they figure that sht out the very next day you will see USA wall street panicking and collapsing. USA is all about bubbles.
    yes, it's just a matter of time, I am pretty sure they are this much close to achieve that.
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    Crucial කියන්නෙ එක brand එකක් වුණාට ඕක Micron කියන ලෝකෙ 25% විතර අනිත් brand වලටත් RAM SSD හදන එකක්නෙ. උන් එලිපිටම consumer market එකෙන් යනවා කියන්නෙ ආයෙ RAM, SSD ගන්න වෙන්නෙ වකුගඩු විකුණලා.
    AI වලින් එක පැත්තකින් job ටිකට වැඩේ දෙනවා, අනිත් පැත්තෙන් PC එකක් හදාගන්න බැරි කරනවා. මට පේන්නෙ ඉක්මනටම හැමදේම cloud එකේ subscription එකක් වෙයි.

    දැන් තියෙන PC වලට අදහන දෙයියෙක්ට බාර වෙලා පඬුරක් ගැටගහන්න 🫂