Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,733
    945
    113
    මෝපෙඩ් නම්, අර පෙඩල් තියෙන 49cc කියල ගහලා තියෙන එව්වා නම් ඕන නැහැල්ලු හැබැයි ස්කූටි ටයිප් නම් අනිවා රෙජිස්ටර් කරන්න ඕනලු. උඹ අහපු පොලිස් ඩයල් එකට ඕන නැති වුනාට ඕන තරම් ට්‍රැෆික් පොලිස් ඩයල් ඉන්නවා ඕකට කේස් ඇදලා බයික්කෙ රාජසන්තක කරන්න හදන. ඊයෙ පෙරේදත් එෆ්බී එකේ පෝස්ට් එකක් දැක්ක ඕකක් ගත්ත ඩයල් එකක් නොවඳිනා වැඳුම් වැඳලා බේරිලා ආපු සීන් එකක්.

    කුරුණෑගල, නාරම්මල මැද හරියේ පොට් එකකින් බැලුව, ටොයියා PCX එකක් 6යි ගාණක්. Japan හොර ගෙඩි....
    Methana kiyana bari nam dm hari karapan thana. Math me bike ekak ganna hitha hitha inne
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,165
    11,764
    113
    35
    Spain
    Methana kiyana bari nam dm hari karapan thana. Math me bike ekak ganna hitha hitha inne
    ගත්ත වගේ නෙවේ නේ බන්, රෙජිස්ටර් කරන්නේ කොහොමද මෙහෙ ඇසෙම්බල් කරපුව?