e koheda .. godak places wala 15 laks wage wenawane PCXCIA එකට කව්රුහරි කියන්න PCX bike ලක්ෂ 6ට දෙන්නේ කොහොමද කියලා
කුරුණෑගල, නාරම්මල මැද හරියේ පොට් එකකින් බැලුව, ටොයියා PCX එකක් 6යි ගාණක්. Japan හොර ගෙඩි....
මෝපෙඩ් නම්, අර පෙඩල් තියෙන 49cc කියල ගහලා තියෙන එව්වා නම් ඕන නැහැල්ලු හැබැයි ස්කූටි ටයිප් නම් අනිවා රෙජිස්ටර් කරන්න ඕනලු. උඹ අහපු පොලිස් ඩයල් එකට ඕන නැති වුනාට ඕන තරම් ට්‍රැෆික් පොලිස් ඩයල් ඉන්නවා ඕකට කේස් ඇදලා බයික්කෙ රාජසන්තක කරන්න හදන. ඊයෙ පෙරේදත් එෆ්බී එකේ පෝස්ට් එකක් දැක්ක ඕකක් ගත්ත ඩයල් එකක් නොවඳිනා වැඳුම් වැඳලා බේරිලා ආපු සීන් එකක්.
Methana kiyana bari nam dm hari karapan thana. Math me bike ekak ganna hitha hitha inneකුරුණෑගල, නාරම්මල මැද හරියේ පොට් එකකින් බැලුව, ටොයියා PCX එකක් 6යි ගාණක්. Japan හොර ගෙඩි....
ගත්ත වගේ නෙවේ නේ බන්, රෙජිස්ටර් කරන්නේ කොහොමද මෙහෙ ඇසෙම්බල් කරපුව?Methana kiyana bari nam dm hari karapan thana. Math me bike ekak ganna hitha hitha inne