4ever ගැන දන්න අය ඉන්නවද?

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    4ever එකේ බඩු තනිකර copy කියලා හිතෙන්නේ මට විතරද? එකක් දෙකක් හැර අනිත් ඔක්කොම වගේ knockoffs වගේ නේ..?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මොකක්ද කොපි කියන්නෙ? 4ever උන්ගේ brandname එකෙන් products ගහන්නෙ.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    sudu wennda kalu
    එහෙම සුදු වෙන්නේ නැ මුණ හේදුවා කියලා.

    මොකක්ද කොපි කියන්නෙ? 4ever උන්ගේ brandname එකෙන් products ගහන්නෙ.
    බලන්නකෝ එයාලා ලඟ තියෙන products. Nature Secrets Aloe 94 එකට Aloe 95 කියලා ගහලා. Fair and Lovely එකට Fair and Beauty කියලා ගහලා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    නෑ.. කොපි නෙමෙයි...
    හැබැයි කොලිටි එක අඩුයි..

    උන්ගෙ ශැම්පු රේන්ජ් එකයි, පිම්පල්, ෆුට්,ෆේස් ක්‍රීම් රේන්ජ් එක එහෙම හොඳයි..
    සන් ක්‍රීම්, ෆේස් වොශ් තමයි ටිකක් චොර..
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    නෑ.. කොපි නෙමෙයි...
    හැබැයි කොලිටි එක අඩුයි..

    උන්ගෙ ශැම්පු රේන්ජ් එකයි, පිම්පල්, ෆුට්,ෆේස් ක්‍රීම් රේන්ජ් එක එහෙම හොඳයි..
    සන් ක්‍රීම්, ෆේස් වොශ් තමයි ටිකක් චොර..
    මට note වෙලා නං නැ face wash එකේ අවුලක්. මන් කාළයක් use කරා ඒක. 4rever toner එක නං අවුල්. ඇලෙනවා ගෑවම.

    තව එයාලගෙ ingredients ලිස්ට් එක full දාලා නැ. සාමාන්‍යයෙන් ඒක දාන්න ඕන නේ.

    unge Badu wala haniya awamai
    එ කිව්වේ?

    කොහොමත් මන් arabic script තියෙන මොනවත් use කරන්නේ නැ දන්න brand Name එකකින් හැර.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    නෑ.. කොපි නෙමෙයි...
    හැබැයි කොලිටි එක අඩුයි..

    උන්ගෙ ශැම්පු රේන්ජ් එකයි, පිම්පල්, ෆුට්,ෆේස් ක්‍රීම් රේන්ජ් එක එහෙම හොඳයි..
    සන් ක්‍රීම්, ෆේස් වොශ් තමයි ටිකක් චොර..
    Miss ta sahenda danumak tiyenewa wage 4ever gane 🥰
     
    • Haha
    Reactions: PHBhagya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,015
    10,567
    113
    නෑ.. කොපි නෙමෙයි...
    හැබැයි කොලිටි එක අඩුයි..

    උන්ගෙ ශැම්පු රේන්ජ් එකයි, පිම්පල්, ෆුට්,ෆේස් ක්‍රීම් රේන්ජ් එක එහෙම හොඳයි..
    සන් ක්‍රීම්, ෆේස් වොශ් තමයි ටිකක් චොර..
    භාග්‍යා අක්කා වගේ රූබර ලලනාවක් කියනවනම් ඉතීම් වෙන comment අදාලම නෑ ❤️
     
    • Haha
    Reactions: PHBhagya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    බලන්නකෝ එයාලා ලඟ තියෙන products. Nature Secrets Aloe 94 එකට Aloe 95 කියලා ගහලා. Fair and Lovely එකට Fair and Beauty කියලා ගහලා.
    අෆ්ෆා එහෙමද නෝට් උනේ නෑ. එහෙම බ්‍රෑන්ඩ් ගන්න එපා. ලෝකල් ඒවයෙන් janet හොඳයි වගේ.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    අෆ්ෆා එහෙමද නෝට් උනේ නෑ. එහෙම බ්‍රෑන්ඩ් ගන්න එපා. ලෝකල් ඒවයෙන් janet හොඳයි වගේ.
    මන් ගන්නේ නං Nature's Secrets. දැනට තේරුන හැටියට අහනවා වගේ.