එහෙම සුදු වෙන්නේ නැ මුණ හේදුවා කියලා.sudu wennda kalu
බලන්නකෝ එයාලා ලඟ තියෙන products. Nature Secrets Aloe 94 එකට Aloe 95 කියලා ගහලා. Fair and Lovely එකට Fair and Beauty කියලා ගහලා.මොකක්ද කොපි කියන්නෙ? 4ever උන්ගේ brandname එකෙන් products ගහන්නෙ.
මට note වෙලා නං නැ face wash එකේ අවුලක්. මන් කාළයක් use කරා ඒක. 4rever toner එක නං අවුල්. ඇලෙනවා ගෑවම.නෑ.. කොපි නෙමෙයි...
හැබැයි කොලිටි එක අඩුයි..
උන්ගෙ ශැම්පු රේන්ජ් එකයි, පිම්පල්, ෆුට්,ෆේස් ක්‍රීම් රේන්ජ් එක එහෙම හොඳයි..
සන් ක්‍රීම්, ෆේස් වොශ් තමයි ටිකක් චොර..
එ කිව්වේ?unge Badu wala haniya awamai
Adui4rever වල toxicity වැඩියි කියලද කිව්වේ![]()
Miss ta sahenda danumak tiyenewa wage 4ever ganeනෑ.. කොපි නෙමෙයි...
හැබැයි කොලිටි එක අඩුයි..
උන්ගෙ ශැම්පු රේන්ජ් එකයි, පිම්පල්, ෆුට්,ෆේස් ක්‍රීම් රේන්ජ් එක එහෙම හොඳයි..
සන් ක්‍රීම්, ෆේස් වොශ් තමයි ටිකක් චොර..
භාග්‍යා අක්කා වගේ රූබර ලලනාවක් කියනවනම් ඉතීම් වෙන comment අදාලම නෑනෑ.. කොපි නෙමෙයි...
හැබැයි කොලිටි එක අඩුයි..
උන්ගෙ ශැම්පු රේන්ජ් එකයි, පිම්පල්, ෆුට්,ෆේස් ක්‍රීම් රේන්ජ් එක එහෙම හොඳයි..
සන් ක්‍රීම්, ෆේස් වොශ් තමයි ටිකක් චොර..
අෆ්ෆා එහෙමද නෝට් උනේ නෑ. එහෙම බ්‍රෑන්ඩ් ගන්න එපා. ලෝකල් ඒවයෙන් janet හොඳයි වගේ.බලන්නකෝ එයාලා ලඟ තියෙන products. Nature Secrets Aloe 94 එකට Aloe 95 කියලා ගහලා. Fair and Lovely එකට Fair and Beauty කියලා ගහලා.
මන් ගන්නේ නං Nature's Secrets. දැනට තේරුන හැටියට අහනවා වගේ.අෆ්ෆා එහෙමද නෝට් උනේ නෑ. එහෙම බ්‍රෑන්ඩ් ගන්න එපා. ලෝකල් ඒවයෙන් janet හොඳයි වගේ.