4G ඇන්ටෙනාවක් හදමු Video with speed tests

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kadu walin nan awulak na, anith ewagen gain eka madi seen ekak thiyenne, parabolic ekak hadanda satellite dish ekak hodaida, frequency ekata adala wenda parabolic antenna ekak hadanne kohomada

    ඔව් ඕවෙ ගේන් එක ගොඩක් වැඩී. සැටලයිට් ඩිශ් එකෙනුත් පුලුවන් ඇති..මමනම් ඒ ගැන හැටියටම හොයල නෑ. සමහර කට්ටිය පොඩි yagi antenna එකක් හදල ඒකෙ reflector එක වෙනුවටත් පැරබොලික් ඩිශ් දානව. ඒත් ඒක එච්චර සාර්තක නැතිව ඇති පැරබොලික් ඇන්ටෙනා එකක් විදියට. පැරබොලික් එකේ සෙන්ටර් එකේ එකතු වෙන තැනට අර ඩයලොග් ටීවි ඒකේ වගේ එකක් දැම්මනම් හරි. ඕව හැබැයි හරි දශමෙට ටවර් එකත් එක්ක align කරන්න ඕන මන් හිතන්නෙ. සමහර biquad ඇන්ටෙනා දානව සෙන්ටර් එකට එහෙම dish එකේ reflect වෙලා එන එක ගන්න.. Google කරල බලන්නකො රඑහෙම ඒව මන් දැක්ක.