4G මොඩම් එකක් ගන්න ඕනෙ
මචං 4G මොඩම් එකක් ගන්න ඕනෙ. 
මෙහෙ පාවිච්චි කරන ටෙක්නොලොජි එක මොකක්ද දන්නෙ නෑ නේද? LTE ද Wimax ද දන්නෑ
දන්නවනං පොඩ්ඩක් උදවු කරන්න හොඳ 4ජී මොඩම් එකක් තෝරගන්න.
අර එටිසලාට් ලගෙ 25එම්බීපීඑස් වලදි පාවිච්චි කරන්න පුලුවන් ඩොංගල්ස් ගැනත් දන්නවනං කියන්න