4G මොඩම් එකක් ගන්න ඕනෙ

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
4G මොඩම් එකක් ගන්න ඕනෙ

මචං 4G මොඩම් එකක් ගන්න ඕනෙ. :yes:

මෙහෙ පාවිච්චි කරන ටෙක්නොලොජි එක මොකක්ද දන්නෙ නෑ නේද? LTE ද Wimax ද දන්නෑ :rolleyes:

දන්නවනං පොඩ්ඩක් උදවු කරන්න හොඳ 4ජී මොඩම් එකක් තෝරගන්න. :D

අර එටිසලාට් ලගෙ 25එම්බීපීඑස් වලදි පාවිච්චි කරන්න පුලුවන් ඩොංගල්ස් ගැනත් දන්නවනං කියන්න :D
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පැටියා;11672525 said:

    මචන් ලංකාවෙ LTE නෑ නේද?:confused: Wimax නම් තියෙනවලු!
    ඔය උඩ පැන්නට HSPA+ තමා දීලා තියෙන්නෙ.. :D
    වැඩිම ස්පීඩ් කනෙක්ශන් එක එටිසලාට් ද කොහෙද.. 7.2mbps දෙනවලු..:rolleyes:
    අනිත් උන් ඔක්කොම තාම 1mbps / 3.6mbps ලු දෙන්නෙ:baffled:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් ලංකාවෙ LTE නෑ නේද?:confused: Wimax නම් තියෙනවලු!
    ඔය උඩ පැන්නට HSPA+ තමා දීලා තියෙන්නෙ.. :D
    වැඩිම ස්පීඩ් කනෙක්ශන් එක එටිසලාට් ද කොහෙද.. 7.2mbps දෙනවලු..:rolleyes:
    අනිත් උන් ඔක්කොම තාම 1mbps / 3.6mbps ලු දෙන්නෙ:baffled:

    etisalata kaywaru gahuwata un thama use karanne 3.75g ,dialog,mobitel LTE testing karanawa thama,wimax ewath use wenwa,21mbps modem ekak gahthtaata wadak nee,mehe max 7.2 thama ganna puluwan wireless broadband walanam

    එතකොට මුං පම්පෝරිද ගහන්නෙ 21එම්බීපීඑස් 96එම්බීපීඑස් කියලා. :angry:
    එන්වේ තෑන්ක්ස් මචං හෙල්ප් කලාට :D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පැටියා;11673721 said:
    එතකොට මුං පම්පෝරිද ගහන්නෙ 21එම්බීපීඑස් 96එම්බීපීඑස් කියලා. :angry:

    මුංගෙ බොරුව මචෝ..ඔය 96mbps කියනෙ එකෙක්ට හම්බෙන ගාන නෙවෙයි!:yes: